03

31 13 0
                                    






      තමුන්ලා දෙන්නා මේ පැනලා යන ගමන්ද ??



    කව්ද ?
මේ අපි ?
නෑහ් ..... හිහී.........

    අනික තමුන් හොයන ජිමින් එයා නම් එයා ඒ ජෝඩුදාලා යනවා නෙමේ. මගෙ හස්බන්ඩ්ට ඇවිදින්න උදව් කරනවා. එයාගෙ කකුලක් ඩැමේජ් මෙ දවස් වල




ඕහ් රියලි. ඇත්තටම සොරි අජුස්සි. නෑ ඉතිම් බලන්නකො 11.40 ට flight එක. ඒකට යන්න තියෙද්දිත් මෙයා මෙච්චර careless වෙලානෙ.
  

දැන් 12.15 වෙලාව


ආහ් තව චුට්ටෙන් ඒකත් අපිව දාලා යනවා. වෙලා.......
මොකක් කිව්වා. වෙලාව කීයයි ?????


12.15 යි.




වට් ද ෆක් ගෝඩ්. අර යෝද ගාඩ් සේනාව දැනටමත් පස්සෙන් ඇවිත් ඇති. මොකද කරන්නෙ දෙයියනේඒඒඒඒඒඒ......



     තවත් මිනිත්තු කීපයකින් හතර දෙනෙක් airport එකේ car park එජේ මූණට මූණ බලන් හිටගෙන හිටියා

01. කට ඉරක් කරන් මේ කරදරකාර පොඩි එවුන් දෙන්නා දිහා බලන් ඉන්නවා
02. උඩ කිව්ව කෙනාගෙ අතින් අල්ලන් එක කකුලක් බාගෙට බිම තියන් හිනාවෙවී ඉන්නවා
03. ටිකක් පොඩි කෙනෙක් එයා දිහා බලන් ඉන්න අයගෙන් හැංගෙන්න වගේ පොඩි පොඩි හිනාවල් දාලා ආයෙ බිම බලන් කොන්ක්‍රීට් බිම හාරන්න try කරනවා
04. ඒ පොඩි කොල්ලව උයලා කනවද බැදලා කනවද ලුක් එකෙන් බලන් ඉන්නවා



මොකද කියනවා නම් ඒ පොඩි කොල්ලගෙ බොඩි ගාඩ්ල එයාලව හැමතැනම airport එක ඇතුලෙ හොයනවා වගේම එයාලා රට පනින්න හිටපු flight එකත් මිස් වෙලා.......

MISSING FLIGHT ✈ 🖤Where stories live. Discover now