ආව්හ් ඔම්මා.........හ්
කොහෙ බලන්ද මනුස්සයො ඇවිදින්නෙ. මේ මහ දවල් ඇස් පේන්නෙ නැද්ද තමුන්ලගෙ....රෑ 11 යි ගානකට airport එක මැද්දෙන් මෙලෝ වගක් නැතුව දුවගෙන ආපු කොල්ලො දෙන්නෙක්ට හිටගෙන නිදාගෙන හිටඖ කෙනෙක් ඒම කෑ ගහලා බැන්නා
"අනේ සමාවෙන්න හ්යොන්ග්. ඇත්තටම අපි ගොඩක් කලබලෙන් ආවෙ. "
අනික මේ රෑ මිනියෝ... ( ඒක හිතෙන් )ඒ කොල්ලො දෙන්නගෙන් උස මහත ඇග තඩි රස්තියාදු පාට කොල්ලා අම්මා මෝ වෙන්න නැමි නැමි සමාව ගනිද්දි එයාගෙ අතේ එල්ලිලා හිටපු පුංචි රෝස පාට කොල්ලෙක් හෙමීට හෙමීට එතනින් මාරු වෙලා තිබුනා.
" හරි මට දැන් කියනවා මේ මහ රෑ මිනිස්සු පෙරලගෙන තමුන් කොහෙද දුවන්නෙ කියලා... "
" ඇත්තටම අපි දෙන්නා ආවෙ ලන්ඩන් යන්න. ඒක දැනටමත් මිසින්ද දන්නෑ මොකද අපි පරක්කුයි. ඒකත් මේ ජිමි........ ජිමින්.... ජිමීන්... ආශ් කොහෙද ඒ පාර "
YOU ARE READING
MISSING FLIGHT ✈ 🖤
FanficJust Take it all I m nothing without your love I promise I ll never leave your love My heart is beating couse of you...... 🖤