05

31 11 2
                                    

     



     තවම වෙනස් වෙලා නෑ මුන්.... යුන්ගි කිව්වා

ඉතිම් කෝමද හ්‍යුන්ලා. ගොඩක් වෙලා නෑ නෙහ් ඇවිත්. මෙ මෝඩයට මන් ක්ලාස් එකේ කියලා අමතක වෙලා දොරවහලා ඇවිත්නෙ. මං එහා පැත්තෙ ශොප් එකේ මනුස්සයට කෝල් කරලා දොර ඇරවගත්තෙ....
පුන්චි ජිමින් ආපු ගමන් එයාගෙ අලුත් භාරකාරයො දෙන්නට කේලම දිග ඇරියා.

   ටේගෙ හිනාවෙන් පිරිච්ච මූණයි යුන්ගිගෙ කට ඉරක් වෙච්චි මූණයි දෙකම එජ පාර ජන්ග්කුක් දිහාවට දික් වෙද්දි එයා හරිම අමාරුවෙන් නර්වස් හිනාවක් එලියට ඇදලා දැම්මා. හරියට එයා එදා යුන්ගිගෙ ඇගේ හැප්පුනු වෙලේ වගේ. ටිකක් හුරතල් පාටට. අනුකම්පාව දිනාගන්නත් එක්ක.

   ඒත් මොකක්ද මේ ක්ලාස් එක.....





  එතකොට ශොප් එක....



මොකුත්ම නැතුව එදා ගෙදරට හොරෙන් පැනලා ලන්ඩන් ආපු මේ ඩබල රෙස්ටුරන්ට් වල වැඩ කරලා මාසෙට පොඩි පොඩි ගානක් හොයා ගත්තා. දුක් විදලා පුරුදු නැති ජිමින්ට අඩුවෙන් වැඩ කරන්න දීලා ඇග ලොකු හිත හොද ජන්ග්කුක් ගොඩක් වැඩ කලා.

වියදම් අඩ්‍ය් මේ තරුණ ජෝඩුව ඉක්මනින් සල්ලි එකතු කරගෙන ඒ සල්ලි වලින් පුන්චි කඩයක් කුලියට අරගෙන ඒක ලසනට හදලා ජිමුන්ට ඩාන්සින් ක්ලාස් එකක් දාලා දුන්නෙ දුක් විදින්න ඕන්නෑ වගේම එයාගෙ හොබී එකෙන්ම දියුනු වෙන්න ජිමින්ට තිබුනු ආසාව එයාගෙ ලව්ලි හස්බන්ඩ් දැන ගෙන හිටපු නිසා.

    ඒම ක්ලාස් එකේ ඉද්දි තමයි ජිමින්ට මහන්සියට ෆ්ලෝ එකේම නින්ද ගිහින් ඉද්දි මේ ජන්ග්කුක් දොර වහලා දාලා ගිහින් තියෙන්නෙ.

එතකොට ජිමින් ක්ලාස් කර කර ඉද්දි දොර වහපු එක අර ඩබලගෙන් මේ කොල්ලට බැනුම් අස්සන්න ජිමිනි හලපු පචයක්...

MISSING FLIGHT ✈ 🖤Where stories live. Discover now