මෙහෙම ගලාගෙන ගියපු ජීවිත දෙක එක තැනකට ඇවිත් දැන් අවුරුද්දක් වෙනවා
ඒ වෙනුවෙන් තියෙන චූටි පාටියකට තමයි මේ ටේගි දෙන්නත් ඇවිත් තියෙන්නෙ.
පැය ගානක් කතා කර කර හිටපු කපල් දෙක්ද් වෙන වෙනම ගග ඉවුර දිගේ තියෙන බල්බ් වැල් එල්ලපු ලස්සන පාර දිගේ ඇවිදින්න පටන් ගත්‍තා.....බොහොම සැනසිල්ලෙ නිශ්ශබ්දව අත්වැල් පටලවගෙන යන ටේගි දෙන්නට ඉස්සරහින් මේ අලුත් කපල් එකත් දගල දගල ගියා.
හැබැයි සද්ද නැතුව හිටියට ටේගිලට කනක් ඇහිලා ඉන්න පුලුවන් කමක් නම් ජීකුක් ඩබලට ඔඉන් සිද්ද වෙන්න තිබුනේම නෑ....
සුලු මොහොතකින්....
රොමෑන්ටික් වෙන්න ඕනෙ කියලා හිතපු අපේ තඩි කොලු පැටියා ජිමින්ගෙ කටේ තිබුනු sweet candy එක එයාගෙ අත නැතුව කට පාවිච්චි කරලා ගන්න ගිහ්න් ජිමින්ගෙ සෝස පාට පිම්බුනු bottom lip එක හැපිලා ඒකට කලබල වුනු පාට අතේ තිබුනු hot coffee එකත් ජිමින්ගෙම ඇගේ හලපු වරදින් බේරෙන්න ජිමිනිව කරේ තියාගෙන යන්න වුනාම ටේ නම් මැරෙන්න පණ ඇදින මිනිහෙක් වගේ හිනාවෙන්න ගත්තෙ යුන්ගියගෙ අතේ එල්ලිලා........
ඒ වගේම කලාතුරකින් පේන යුන්ගිගෙ හිනාව අද ලෝභ කමක් නැතුවම මෙයාලා නිසා එලියට ඇවිත් තිබුනා
" ඔයා නොකීවට එයාලට කැමතී නෙහ් "
YOU ARE READING
MISSING FLIGHT ✈ 🖤
FanficJust Take it all I m nothing without your love I promise I ll never leave your love My heart is beating couse of you...... 🖤