" ජිමීන් ආශ් කොහෙද මේ බටු කොල්ලා ඒ පාර ගියෙ. ඔයාට කියන්න හ්‍යොන්ග් අපිට දැන් එන්න පරක්කු වුනෙත් මේ මෝඩයගෙ වැඩ නිසාමයි. මහ රෑ ගාඩ්ලගෙන් බේරිලා අච්චර හොද කාපට් පාර මග ඇරලා වල් පාරවල් වලින් එද්දිත් වැස්ස මදිවට පාර අයිනක ඉන්න පූස් පැටියෙකුත් බේරගන්න මෙයාට ඕනෙ වුනා. දැන් ඌවත් කෝට් එක අස්සෙ ගහගෙන කොහෙට මකබෑවිලද මන්දා....
ජිමීඊඊඊඊඊන්..... "ඒ දීර්ඝ ධර්ම දේශනාව අහගෙන හිටපු මින් යුන්ගි නැත්නම් මේ තඩි කොල්ලා කියන හ්‍යොන්ග් කට ඉරක් කරන් බලන් හිටියෙ ඇගට ගැලපෙන්නෙ නැති විදිහට කට හද හදා අත පය විසි කරගෙන නන්ස්ටොප් කියවන මේ කොල්ලා දිහා.
ඒත් එක්කම අංශක 360 ටම බෙල්ල කරකවපු කොල්ලා දැක්කෙ තව කෙනෙක්ගෙ අතින් අල්ලන් පඩි පෙලක් බහින එයාගෙ ජිමිනිව
" ආශ් ජිමින්. මං කිව්වෙ මං කිව්වෙ. බොරුද මං කිව්වෙ. අර බලන්න මන් මෙතන මරු කටේ එල්ලිලා ඉද්දි එයා ජෝඩු දාලා යන ලස්සන. දෙවියනේ මං එයත් එක්ක ගෙවල් වලට හොරෙන් පැනලා යන්න ගත්තු තීරණේ ගැන පසු තැවෙනවා. අනේ දෙවියනෙ ඇහෙනවා නම් මාව ආයෙ මේ ගොන් තීරණේ ගත්තු දවසට ගෙනිහින් දාන්න. මන් බෑ කියනවා සත්තයි.... "
" තමුන්ලා දෙන්නා මේ පැනලා යන ගමන්ද ??? "
YOU ARE READING
MISSING FLIGHT ✈ 🖤
FanfictionJust Take it all I m nothing without your love I promise I ll never leave your love My heart is beating couse of you...... 🖤