Chapter 17 ( endless night )

1.9K 295 12
                                    


මැන්ශන් එක ඇතුලට වේගෙන් ඇවිදගෙන ආපු ටේහ්‍යුන්ග් දොර වැහුවා.

"කුකී....
ජ-ජංකුක්!!!....."

ටේහ්‍යුන්ග් හයියෙන් කෑ ගැහුවා. බෙල්ලෙ නහර ඉලිප්පිලා පේන තරමට හයියෙන් කෑ ගහලා කතා කරා  දුවගෙන ආපු නිසාම දාඩිය දාලා හිටපු ටේහ්‍යුන්ගෙ කොන්ඩෙ ඇලිලා බෙල්ලෙ දිගෙත් දාඩිය බිදු ගලා යමින් තිබුනා

"ජංකු- ෆක්ක්!!!"

තද උද්දීපන පෙරමෝන සුවඳක් දැනුන ටේහ්‍යුන්ග් එහෙම්මම නතර උනා 'ඒක තමා හේතුව ඔව් එක තමා' ටේහ්‍යුන්ග් සැනසුම් සුසුම් හෙලලා හිනා උනා ගැබුරු කටහඩින් පොඩි හිනාවක් පිට කරපු ටේහ්‍යුන්ග් එහෙම්මම ෆෝන් එක අරගෙන තමන්ගෙ අප්පට මිසිස් පාර්ක්ට මැසේජ් එකක් යැව්වා ඒ වෙලාවෙම යුන්ගිගෙන් මැසේජ් එකක් ආවම ටේහ්‍යුන්ග් ඒක ඕපන් කලා

"මගෙ කුකීට වැඩිය රිද්දන්න එපා එහෙම උනොත් ඔහේ ඇල්ෆා කිම් කියල හිතලා මන් නිකන් ඉන්නෑ"

"දැන් ඒ මගෙ කුකී යුන්ගි හ්‍යුන්ග්"

තවත් තමන්ගෙ ඔමේගාගෙ තද උද්දීපන පෙරමෝන සුවඳ ඉවසන් ඉන්න බැරි උන ටේහ්‍යුන්ග් ෆෝන් එක සාලෙ මැද සෝෆාවට විසික් කරලා පඩි පෙල නැගගෙන උඩතට්ටුවට ගියා

"ම්ම්ම්ම්හ් සුවඳයි
මගෙ ඔමේගා...හ්"

තමන්ගෙ කාමරේ දොර ඇරලා ඇස් වහගෙනම හුස්මක් උඩට ඇද්ද ටේහ්‍යුන්ග් කිව්වා

"ඇ-ඇල්ෆා එන්න ල-ලගට එන්නහ්"

ඔමේගාගෙ මිහිරි කටහඩ ඇහුනම ඇල්ෆා ඇස් ඇරලා ජංකුක් දිහා බැලුවා උද්දීපන පෙරමෝන සුවඳ වගේම තමන් ඇස් ඉස්සරහ තියෙන දර්ශනෙත් ටේහ්‍යුන්ග්ව තවත් ඇවිස්සුවා තමන්ගෙ අත් දිග කලු පාට සිල්ක් ශර්ට් එක ඇදගෙන, කලව වලින් බාගයක්ම එලියෙ තියෙන කොට ශෝර්ට් එකටත්, ඇස් අඩවන් කරගෙන, කම්මුල් රතු වෙලා, දාඩිය බේරෙන ජංකුක්ව දැක්ක ටේහ්‍යුන්ග් බර අඩි තියමින් ඉස්සරහට ආවා

ඇල්ෆා කිම් වශී වෙලා තමන්ගෙ ඔමේගාගෙ පොලඹවනසුළු පෙරමෝන සුවඳටත් රූපෙටත්!!

"හියොන් ම්ම්ම්හ් අ-අල්ලන්න මාව ප්ලීස්"

"ඇල්ෆා!
ඒක ඇල්ෆා මගෙ ඔමේගා
හියොන් නෙවෙයි ඇල්ෆා කියන්න!!"

||| Rain Drop On The Moon ||| :Teakook: ( Completed )Where stories live. Discover now