chapter 10 ( jungkook )

1.8K 317 5
                                    

නිශ්ශබ්ද කමින් අදුරින් පිරිල තියෙන ග්‍රොජ්ස් වනාන්තරේ දකුණු කෙලෙවරේ මහා රූස්ස ගහක් යට හතර දෙනෙක් මුහුණට මුහුණ බලාගෙන ඉදගෙන හිටියා. ජංකුකීට ඉස්සරහින් ටේහ්‍යුන්ග්නුත් ජංකුකීට එහා පැත්තෙන් ඉන්න යුන්ගි ඉස්සරහින් ජිමිනුත් වාඩි වෙලා හිටියා.

ටිකකට කලින් කන්‍යාරමෙට යුන්ගි ආවම වෘකයෙක් ගෙ ඉවක් දැනුන හින්ද කලබල උන යුන්ගි ජංකුකීට කරදරයක් වෙන්න යනව කියල හිතල ගෙරවිල්ලක් එක්ක වෘක ස්වරූපයෙන් ටේහ්‍යුන්ග්ගෙ ඇගට පැන්නත් ටෘ බලඩ් ඇල්ෆා කෙනෙක් වෙච්ච  ටේහ්‍යුන්ග් යුන්ගිගෙ ප්‍රහාරය ක්ෂනිකව මග ඇරල දැම්මත් ආයිමත් ටේහ්‍යුන්ගෙ ඇගට පනින්න හැදුව යුන්ගි නැවතුනෙ ජංකුකී කතා කරල කරදරයක් නෑ කිව්වම.ජංකුකී කන්‍යාරාමෙට ආයිමත් ගිහින් යුන්ගිට ඇදුමක් ගෙනාවම හතර දෙනාම රූස්ස ගහ යටින් වාඩි උනෙ ප්‍රශ්න කන්දක් ඔලුවෙ තියාගෙන.

"ඔයා කොහොමද ගුකී වගේ උනේ
ජංකුකීගෙ පෙනුමට ගොඩක් සමාන උනත් ඔයා එයාටත් වඩා ලස්සනයි"
නිශ්ශබ්දතාවය බිදිමින් ටේහ්‍යුන්ග් එයාගෙ ලොකුම ප්‍රශ්නෙ ඇහුව වගේම තමන්ගෙ මේට් ගෙ ලස්සන ඇතුලෙ හිර වෙලා හිටිය ටේහ්‍යුන්ග් නොදැනිම මේට්ව අගය කලා.

"අහ්ම් අහ්ම් මොකද්ද මෙතම වෙන්නෙ"

"අහ් යුන්ගි හ්‍යුන්ග්   මේ ඉන්නෙ මගෙ මේට්"

"මගෙ නම කිම් ටේහ්‍යුන්ග් බ්ලූ මූන් පැක් එකේ හෙඩ් ඇල්ෆා එතකොට මේ ඉන්නෙ මගෙ හොදම යාලුවා ජිමින්"

"ජිමින් ඔයාගෙ ඩේලියා මල් සුවඳ හරිම ආකර්ෂණීයයි"

"තැ-තැන්ක්‍යූ හ්‍යුන්ග්"

"මට හැමදේම කියනවද ප්ලීස්
අ-අනික ඔයාල දෙන්න එකටද ඉන්නෙ ම-මන් කිව්වෙ මේ-"

"නෑ... එහෙම නෑ. එයා මගෙ හ්‍යුන්ග් හුම්"

"ඕ එහෙමද ඒත් මන් හිතන්නෙ ඒක ඔප්පා වෙන්න ඕනි හරි නම්"

"උම්ම්.. මෙහෙ-"

"මන් කියන්නම් කුකී ඊට පස්සෙ ඔයා කියන්න

මට අවුරුදු නවයෙදි තමා ජංකුකීගෙ අප්පයි ඔම්මායි ඒ කියන්නෙ midnight පැක් එකේ ඇල්ෆායි ලූනයි මාව හදාගන්න ගත්තෙ. එතකොට කුකීටයි එයාගෙ උන්නිටයි අවුරුදු හතරක්. ජියෝන් ඔම්මායි අප්පයි එයාලගෙම දරුවෙක්ට වගේ මට සැලකුවෙ. ජංකුකීයි ජංගුකීයි කියන්නෙ මගෙම පුංචි නිව්න් සහෝදරයෝ ව-"

||| Rain Drop On The Moon ||| :Teakook: ( Completed )Where stories live. Discover now