" තේහ්යොං....
අසනීප වෙන්න එපා...
මං ගැන හිතල පසුතැවෙන්නත් එපා....
මම හොඳින් ඉන්නවා..
ඔයා නිසා මම හොඳට ලකුනු ගත්තනෙ.. ඒ නිසා පංතියෙන් මට ලොකු කරදරයක් නෑ.. ටීචර් මං ගැන හොයනවා...
ඇත්තටම මට කියන්න ඕන එක දෙයයි...
ඔයා නැතුව මට පාලුයි....
මගෙ ජීවිතේ සම්පූරන නෑ වගේ මට දැනෙනවා..
ඉක්මනට ආපහු එන්න දකින්න ආසාවෙන් ඉන්නෙ මං...
අර ඔයා කිව්ව ලෝකෙටම ඇහෙන්න මං ගැන කියන දවස වෙනකල් මං බලන් ඉන්නවා...
තේහ්යොංගෙ වූයොන්.... " ❤️පනිවිඩේ සටහන් කරල ඉවර වෙනවත් එක්කම මගෙ පොත උඩට මලක් වැටුන ගහෙන්..
ඇත්තටම අර කිව්වත් වගේ මං හිතන දේ තේහ්යොංට දැනිලද දන්නෑ මලක් මෙතනට ආවේ...
මම ඒ මලත් එහෙන්ම කොලේ තියල නවල තේජිනාගෙ පංතිය ගාවට ගිහිල්ල ඒක එයාට දීලා ආපහු ගෙදර ආවා...මං ගෙදර ආවා... ??
හ්ම්... ආපහු හැරිල ස්කෝලෙට යන්නත් හිතයි.. මට ඕන නෑ ගෙදර එන්න...
එපා කියල ආපහු හැරෙන්න යද්දි මෙන්න මගේ බඩ කුරු කුරු ගානවා..
ඒ ක්ශනිකවම මට මතක් උනේ ඊයෙ ගෙනාපු බතල අල ටික...
එකක් තම්බං කන්න හිතාගන මම ගෙට එද්දි සාලෙ අපේ පුංචි මේසෙ උඩ මගෙ අච්චු පොත් ටික ආයම තියනව...
මට හිතාගන්නවත් බෑ....
මම ඒව අතට අරං බැලුවා...
ඔව් ඒව මගේ පොත් තමයි...
මට කන්න බත් කෝප්පෙකුයි වෑංජන දෙකකුයිත් තියනවා...
ඔම්මද මේව කලේ.... ??මම වේගෙන් දුවගන කැලේ පැත්තට ගියේ ඔම්ම මේ වෙලාවට ඉන්නෙ මේ පැත්තෙ නිසා.. එයා අරක්කු හංඟනවා....
" ඔම්මා.... " 😄...
" මොකද මොකද යනව අහකට.... " 😑
" ඔම්මා.... කුමාවෝ... " 😊
මම ඔම්මගෙ කරේ එල්ලිලා එයාව බදාගන එයාට ස්තූති කලේ මට ගොඩක් පුදුම වෙලා උන්න නිසා.. ඔම්ම හිනා වෙනව වගේ මට පෙනුනත් මම මූනට එබෙද්දි එයා රවල අහක බලා ගත්තා...
" ඔම්මා.... "
" යනව ගිහිල්ල කාල ඉන්නවා... "
" ඔම්ම කුමාවෝ... " 😊
" හ්ම්... හ්ම්... ඉගන ගන කරන එකක් කරනවකො... ඊට පස්සෙ බැරියැ කුමාවෝ කියන්න... "
YOU ARE READING
𝐂𝐡𝐞𝐫𝐫𝐲 𝐁𝐥𝐨𝐬𝐬𝐨𝐦𝐞 🌷 | 𝐊𝐓𝐇 ✔️
FanfictionDon't Copy My Work 🚫 Sinhala fanfication KIM TAEHYUNG short story cherry blossom