••🌷 }} •08• {{ 🌷••

813 249 156
                                    

Recommend song - 7 Orange Slowed ) 🙏
/ BTOB - Missing 🥺❤️
/ leehyung - you are 🥺❤️
( මේ ඕන එකක් සෙට් )


𝐀𝐟𝐭𝐞𝐫 12 𝐘𝐞𝐚𝐫𝐬 ........... 🍃🌷🍃




වසර පහක් තිස්සේ එක දිගට කඩවසම්ම හා දක්ශතම නලුවාට හිමි සම්මානය දිනා ගත් කිම් තේහ්‍යොං ජපානයේ රූගතකිරීම් අවසන් කර අද කොරියාවට පැමිනෙනවා...



ඒ නිව්ස් එක Tv radio social meadia පුරා කොරියාවේ රැව් පිලි රැව් දෙද්දි රූමත් තරුණියක් වෙලා උන්න තේජින් රතු රෝස මල් පොකුරකුත් අරගන ලෑස්ති උනේ එයාගෙ ඔප්පව බලන්න airport එකට යන්න..
අවුරුදු දොළහකට පස්සෙ තමයි තේජින් එයාගෙ ඔප්පව දකින්නෙ.....


ඈඈඈඈඈඈඈ 😫
එයා එනව එයා එනවා.......... කිම් තේහ්‍යොං සරංහේයෝ ... ඔප්ප සරංහේ .....
ඔප්ප marry me..... හූ............


ෆෑන් ගර්ස්ල පිස්සුවෙන් වගේ කෑ ගහද්දි මීඩියා කාරයො ටේගෙ අඩියක් අඩියක් පාසා පොටෝස් අර ගත්තා.. කඩවසම් තේහ්‍යොං ෆෑන්ස්ලට සමරු දෙන අතරෙ දැක්ක රෝසමලක් වගේ කෙල්ලෙක්ව රෝස මල් පොකුරකුත් අතේ තියාගන.....


" ඔප්පා..... " 😊

" ත්.. තේජිනා.... ඔයා.... " 😳

" ආහ්... අඳුරගත්තනේ.... " 😄

අතේ තිබුන බෑග් කෝටුත් බිමට දාල ගාර්ඩ්ලවත් පෙරලගන දුවගන ආව ටේ තේජින්ව තදින් බදා ගත්තා....
කෙල්ලගෙ කකුල් බිම වදින්නෙත් නෑ ඉස්සිලා.....

" ඔප්පා... මං... චප්ප වෙල්... හුස්ම්... ආහ්.. "

" මියන්හේ " 😄

" 😄 හාහ්... අම්මෝ ඔයානම්...
ආපු ගමන් මිනිමරන්නද හදන්නෙ... ආ... ගන්න "

තේජිනා දුන්න මල් පොකුර අතට ගත්ත තේහ්‍යොං නංගිගෙ නලලත ආදරයෙන් සිපගන එයාව ආයම තුරුල් කරගත්තා....

" නංගි....
මගෙ වූයොන්ව පරිස්සමට බලා ගත්ත නේද ?? එයා දැන් ගොඩක් ලස්සන ඇති නේද ඔයා වගේම...
අපි ඉක්මනට යං එයාව බලන්න...
අවුරුදු ගානක් මම මැරි මැරි ජීවත් උනේ....
මම හෙට KBS Tv Show එකේදි අපි ගැන කියනවා..... " 🤭

" එයත් ගොඩක් සතුටු වෙයි ඔප්පා....
අපි යං එයාව බලන්න.... "

තේජිනුත් තේහ්‍යොංනුත් තනිවම වූයොන් උන්න මුඩුක්කුවට කිට්ටු කලා...
කා එකෙන් බැස්ස තේහ්‍යොං මල් පොකුරකුත් කපල් රිං දෙකක් තිබුන බොක්ස් එකකුත් අරගන පුදුම සතුටකින් ගෙවල් පැත්තට ගියා.. ඒ හරියට යන්න යන්න තේහ්‍යොං පුදුම උනේ ගෙවල් ඔක්කොම පාලුවට ගිහින් නිසා...

𝐂𝐡𝐞𝐫𝐫𝐲 𝐁𝐥𝐨𝐬𝐬𝐨𝐦𝐞 🌷 | 𝐊𝐓𝐇  ✔️Where stories live. Discover now