Chapter 3

299 55 74
                                    

"සර්.."

"ඔව් කියන්න.."

"සර් ඔෆිසර්ලා ටික ඔක්කොම කැදෙව්වා."

"අහ්..හරි මන් එන්නම්..මට එයාලගේ ඩීටේල්ස් කොල ටික ගෙනාවද.."

"ඔව් සර්.."

"හ්ම්..කො දෙන්න..."

ජින් ගියාට පස්සේ මන් ඒ කොල එකින් එක බලලා මට ඕන කරන සුදුසුකම් තීන අය කීප දෙනෙක්ව තේරුවා..

ඊට පස්සෙ මන් අර ඔෆිසර්ලා ලගට ගිහින් ඒ නම් කතා කලා..

එතනින් තුන්දෙනෙක් ගර්ස්ලා දෙන්නෙක් බෝයිස්ලා..

මගේ වැඩේට කෙල්ලෙක්ව ගැලපෙන නිසා මන් කොල්ලො දෙන්නව යැව්වා..

ඊට පස්සේ අර තුන්දෙනාගන් බුසාන්වල වැඩිම කාලයක් ගතකරපු කෙනා කවුද , මෙහේ පාරවල් ගැන වැඩියෙන් දන්න කියන කෙනාව මන් පරීක්ෂා කලා..

ඒකෙන් තේරුනේ කිම් මින්සු කියන කෙනා..

"කිම් මින්සු ඉදලා අනික් දෙන්නා යන්න.."

"කිම් මින්සු.."

"යස් සර්.."

මන් නම කිව්වාම මින්සු මට ආචාර කරා..

"ඔයා දන්නවද මන් බුසාන්වලට ආවේ ඇයි කියලා.."

"ඔව් සර්.."

"මොකටද මන් ආවේ.."

"මෙහෙ දරුනුවටම කෙරීගෙන යන මාෆියා ටීම් එකක් ඇරෙස්ට් කරලා බුසාන් ක්ලියර් කරන්න.."

"හරියටම කිව්වා..ඒකෙදි මට ඔයාගෙන් උදව් වගයක් ඕනි.."

"මගෙන් මොකක්ද සර් වෙන්න ඕනි "

"1.මේ මිශන් එක ඉවර වෙනකන් ඔයා මගෙත් එක්ක ඉන්න ඕනි..

2.විශේෂයෙන් මට බූසාන් වල තීන ශෝර්ට් කට් පාලු පැති කැලෑ මුඩුක්කු ,ගොඩාක් ප්‍රසිද්ද තැන් ගැන ඩීටෙල්ස් ඕනී.

3.සැක කටයුතු පුද්ගලයන්ගේ තොරතුරු ඕනී..ඔයා මෙහෙ වැඩි කාලයක් හිටපු නිසා මේ දේවල් ගැන හොදින් දන්නවා ඇති...දන්නැති දේවල් ගැන හොයලා දෙන්න..

4.මේහෙ වෙන දේවල් ගැන ටච් එකේ ඉදන් ඔයාට ලැබෙන තොරතුරු මට ඉම්ෆෝම් කරන්න ඕනී."

"මන් මගේ උපරිමෙන් කරන්නම් සර්.."

"හරි ඔක්කොටම කලින් ඔයා මේ කට්ටිය ගැන තොරතුරු හොයලා දෙන්න ඕනි. "

My army officerWhere stories live. Discover now