Chapter 12

192 39 52
                                    

එදා ඇක්සිඩන්ට් එකෙන් පස්සේ දවස් තුනක් යනකන් පූස්ටයි හොබීටයි හොස්පිට්ල් එකේ නවතින්න උනා.

ඒ දවස් තුනේම හොබීව බලන්න කරන්න ටේටේ ජිමින්ව බයික් එකේ එක්ක ගියා.

පලවෙනි දවසෙනම් එයා බයික් එකේ ගියේ කැබ් එක ජින්ජූන්ලට ඕනි නිසා.

ඒත් ඉතිරි දවස්වල එයා බයික් එකේ ගියේ ආවේ ඇයි කියලා දන්නේ ටේගේ හිතම තමා.

කොහොම උනත් ටේටේ බයික් එකේ එන එකට ජිමිනිගෙනම් අකමැත්තක් තිබ්බේ නෑ..

හොබී හොස්පිට් එකේ හිටි කාලයේදී ජින්ට පුලුවන් උනා හොබීට ලන්වෙන්න..

ඒ කිව්වේ ජිමින්ට රෑට හොස්පිට්ල් එකේ ඉන්න බැරි නිසා ජිමින්ගේ ඉල්ලීමට හොබී ලග ජින්ට නතරවෙන්න උනා..

ඒ නතරවෙන්න ගිහාම ජින්ව දැක්ක හොබී ජින්ට පුප්පන් ගස්සන් බැනගෙන ආවත් ජින් එයාගේ කට ඇරපු ගමන් හොබීගේ කටට අගුල් වැටිලා ගියා.

හොබී ලග ජින් හිටි දවස්තුනේදි හොබීගේ හිතේ ආමි එක ගැන තීන නරක හැගීම අයින් කරලා දාන්න ජින්ට පුලුවන් වුනා.

ඒකේ ප්‍රතිපලේ විදිහට සුගාව බලන්න ගිය හොබී එයාගේ ජීවිතේ බේරුව එකට සුගාටයි ටේටයි ස්තූති කලා..

හොබීගේ ටිකට් කපපු දවසෙම හවස බලෙන් ටිකට් කපාගත්තු යුන්ගි ජූන් එක්ක එයාගේ බිලට් එකට ගියා.

ඉතින් මේකෙන් පස්සේ විමින්ලට හම්බෙන්න හේතු නැතිවෙද්දි ටේටේ එයාගේ රාජකාරිමය වැඩවලට මින්සුගේ ගෙදර යන්න එන්න ගත්තා.

ඒකෙන් අහම්බෙන් වගේ ටේටෙ ජිමින්ව මුන ගැහුනේ ජිමින් මින්සුගේ බබාට ඩාන්ස් ප්‍රැක්ටිස් කරන්න එන නිසා 🤭

හොබී කරගත්ත දෙයින් පස්සෙ එයාගේ අප්පා හොබීටයි ජිමින්ටයි බයික් එක තහනම් භාන්ඩයක් කලා.

ඉතින් මින්සුගේ ගෙදර ඉදන් ජිමින් එයාගේ ගෙදරට පයින් යද්දි ජිමින්ට ලිෆ්ට් එකක් දෙන්නත් ටේටේ අමතක කලේ නෑ..

සුගාගේ ඇක්සිඩන්ට් එක නිසා විමින්ලගේ කතාව ඔහොම වෙද්දි ජිනී ආගම දහමට ලැදිවෙලා හැම ඉරිදම චර්ච් එකට යන්න පුරුදු උනා..

ඒ ගිහින් දෙවියන් වදින ජිනි හොබී එක්ක හිනාවෙද්දි ආපිටට හිනාවෙන්න හොබිත් අමතක කලේ නෑ..

කාලයත් එක්ක හොබී කොල්ලො ටිකත් එක්ක යාලු වුනත් කුකීනම් හිටියේ රැස්පොට් එකේ..

මොකද එයාට සුගාගේ විහිලු දිරෙව්වෙවත් ජූන්ගේ බැල්ම ඇල්ලුවෙවත් නෑ..

ඊටත් වඩා එයාට ටේටේ කරන විහිලුවලට තරහා ගියා වගෙම ජිමින් හදන කතාවලට ලැජ්ජ හිතුනා..

කොහොම උනත් ඒ කා අතරවත් ආයේ ප්‍රශ්න ඇති නොවී හැමදේම හොද විදිහට සිද්දවුනා..

---------------------------------------------------------
yoonhiii ඔන්න දුන්නා..💕💕💕

මේක පට්ටම අවුල් ඇති..ඒත් මේක ලියනකන් මට කතාවේ අප්ඩේට් එකක් දිගාන්න බැරිවේවී..💔

බලමු පුලුවන් උනොත් ඊලග චැප්ටර්වත් හොද විදිහට ලියන්න බලන්නම්..🤧

My army officerWhere stories live. Discover now