Chapter 25

121 28 10
                                    

"ඔවෑ..ඔවෑ...ඔවෑ....😫😭"

කලබලකාරි පැය භාගෙකට පස්සේ ලේබර් රූම් එක ඇතුලෙන් බබෙක් අඩන සද්දේ ඇහෙන්න ගත්තේ පූස්ගේ වගෙම අනික් අස්දෙනාගෙත් ඇස්වලට සතුටු කදුලු දීලයි

"ඩොක්ටර් අපේ කොල්ලට කොහොමද.."

ලේබර් රූම් එකෙන් ඩොක්ටර් එලියට එනකන් බලන් හිටි පූස් කුක් එක්ක ඩොක්ටර් ලගට ගිහින් එහෙම අහද්දි ඩොක්ටර්ගේ මූනේ ලස්සන හිනාවක් ඇදුනා..

ඒ හිනාව එක්ක හැමෝගෙම හිත් සැහැල්ලු වෙලා යද්දි ඒ අය එකිනෙකාව සතුටින් වැලද ගත්තා..

ඒ වැලද ගැනීමට ජින්කුක්මින් තුන් දෙනාගේ බන්ඩිගෙඩි ටික බාදා කලත් ඒක ඒ හැටි ගානක් උනේ නෑ එයාලට...

මුලින්ව ජූන්වයි බබාවයි යන්න පූස්කුක් දෙන්නට ඉඩ දුන්න කොල්ලො ටික ඒ දෙන්නා කතාකරනකන් එලියේ තිබුන පුටුවට වෙලා බලන් හිටියා..

ඒ බලන් ඉන්න අතරෙදි ජිමිනිගේ අත ගත්තු ටේටේ ඒවෙන් ආදරනීය හාදු තිය තිය ජිමින්ගේ කම්මුල් හපද්දි හොබීනම් එයාගේ පැටියා එක්ක ලොකු කතාවක් දාගෙන ජින්ව හිනස්සන වැඩේ හොදට කරන් ගියා..

මොකද ජූන් ලේබර් රූම් එක ඇතුලේ ගෙව්ව වේදනාකාරි පැය භාගෙදි එයාලා මාර විදිහට බයවෙලා කලබලවෙලා  හිටියේ..

ඉතින් ඒක බබාලා ලැබෙන්න හිටි ජින් ජිමින් දෙන්නට ඒ තරම් හොද දෙයක් නෙමෙයි නිසා දැන් ඒ දෙන්නා රිලැක්ස් එකේ ඉන්න එපෙයි..

My army officerWhere stories live. Discover now