මට මගේ කතාවේ අළුත් පිටුව පෙරන්න තව ගොඩක් කල් බලාගෙන ඉන්න වෙයිද...
ඇත්තටම ඔයා කියපූ විදිහට ඒක ඔයාගේ අවසාන සිතුවම උනාට මට ලොකු බලාපොරොත්තුවක් දුන්නා සිත්තරාවි....
මට පුළුවන් වෙයිද එයාව ආය හොයා ගන්න..... මට පුළුවන් වෙයිද.........
හිම පියලි හිමින් සොහොන ආක්‍රමණය කරද්දි ජන්ග්කුක් එතනින් නැගිට්ටා...... මදක් අහස දිහා බලපු ඔහු නැවත මිදි වත්ත හරහා ඇති පාර දිගේ ඇවිදගෙන ගියා....
ඒත් ජීවිත කියන්නේ මහා පුදුමාකාර හමුවීම් ඇති කරන තැනක්..
වේගයෙන් දුවගෙන ආපු තරුණියක් ඔහුව පෙරළගෙන බිම වැටුනේ නොසිතු මොහොතක නොසිතු වෙලාවක ඔහුන්ගේ තොල් එකිනෙකට ගැටෙද්දි....
" බිසී..... "
" ජන්ග්කුක්..... "
ඔව් නැවතත් ඔවුන් හමුවෙලා... එක් සීත සමයක ආරම්භයේ ඔවුන් නැවතත් හමුවෙලා.....
එකිනෙකාගෙන් ඇත් උන ඔවුන් ටික වෙලාවක් ඔවුනොවුන් දිහාම බලාගෙන හිටියා.....
" මං බලාගෙන හිටියා.... ඔයා කවදා හරි ආය එනකං.... "
" මට මට සමාවෙන්න ඔප්පා.... "
" ඒකට කමක් නෑ මැණික....."
" අනේ ඔප්පා.... මට ඔයාව ගොඩාක් මතක් උනා....... "
" දැන් ඒ සේරම ඉවරයි....... අඩන්න එපා.... "
" සරන්හේ ඔප්පා....... "
" සරන්හේ මැණික..... ❤️ මං භය උනා රත්තරනේ..... මං භය උනා ඔයා මට නැති උනා කියලා...... "
" මට ඒ දේවල් දරා ගන්න බැරි උනා.... මට තවත් ඒ දේවල් දරා ගන්න බැරි උනා ඔප්පා...... "
සිත්තරාවියගේ මරණයත් එක්ක හැමෝම දුරස් උනා..... පුංචි ජීහු ජන්ග්කුක් එක්ක තනි උනා.... ජිවෝගේ දරුවා ජීහූ... එයාව භාර ගත්තේ ජන්ග්කුක්.......
ජන්ග්කුක් ට දැන් දැනුනා එයා සම්පූර්ණයි කියලා.... එයාටත් පවුලක් ඉන්නවා......එයාගේ ග්‍රැෆි බේබි....... පුංචි ජීහු... මේ මැණික් කැට දෙක ජන්ග්කුක් ව සම්පූර්ණ කළා.... ♥️
To Be Conducted....
YOU ARE READING
𝙶𝚁𝙰𝙿𝙷𝚈 𝙱𝙰𝙱𝚈 [ 𝙹𝙹𝙺 ] ✔️
Romanceසිත්තමක් වැනි ඔබේ ඔය රුව ළඟ මම අදත් පාලනයකින් තොරව යනවා...... එදා ඔය තොල් වල පහස ඒ පුංචි වෙලාවට මට මහා ගොඩක් දැනුනා.... 💋 අපි නැවත හමුවේවිද..... ආය පාරක් ඔය දෙතොල් මත හාදු තවරන්නට මට පුළුවන් වේවිද 🍇💋 සිත්තරුවෙකුගේ එක් ඉල්ලීමකට සිතුවමක් ඌ ඔවුන...