දෛවය මහා පුදුමාකාරයි...... එදා සිත්තරාවියගේ අවසාන සිත්තම වගේම අවසාන හුස්ම පොදත් ඒකම උනා.....
ඇය තමන්ගේ දරුවව බිහි කරලා ඇගේ ස්වාමියා ළඟටම යන්න ගියා......
ඒ වගේම තමන්ගේ නැගණියගේ මරණය දරා ගන්න බැරි උන ඇයි..... මිදි වත්තේ දුව දුව හිටපු පුංචි කෙල්ල අතුරුදහන් උනා......
ඔව් බිසී..... එයා එදායින් පස්සෙ අතුරුදහන් උනා... ජන්ග්කුක් ගේ හිත නැවත වතාවක් කඩා ගෙන වැටෙද්දි ඒ ලස්සන පවුලෙන් ඔහු ඈත් උනා.....
අවුරුදු දෙකකට පසු......
තවමත් ඔහු බලාගෙන ඉන්නවා....
සිත්තමක් වැනි ඔබේ ඔය රුව ළඟ මම අදත් පාලනයකින් තොරව යනවා......
එදා ඔය තොල් වල පහස ඒ පුංචි වෙලාවට මට මහා ගොඩක් දැනුනා.... 💋
අපි නැවත හමුවේවිද.....
ආය පාරක් ඔය දෙතොල් මත හාදු තවරන්නට මට පුළුවන් වේවිද 🍇💋ජන්ග්කුක් දැන් ගොඩක් දියුණු මනුස්සයෙක්..... ඒ කඩවසම් හිතේ ඇති උන පළවෙනි ආදරය පවා යටපත් කරගෙන ඔහු තවමත් ඇය එනතුරු බලාගෙන ඉන්නවා......
ජන්ග්කුක් ට මතක් උනේ එදා සිත්තරාවිය කියපු දෙය.....
අළුත් පිටුවක්......අළුත් පිටුවක් පෙරළන්න ජන්ග්කුක් බැරි උනාද......
හැමදාම වගේ ජන්ග්කුක් එතනට යනවා..... තමන්ට ආදරය කරන්න ඉඩ හදලා දුන්න සිත්තරාවියගේ සොහොනට ඔහු යනවා....
ලස්සන මිදි වත්තක් එක් සොහොන් කොතක් ළඟ ඔහු නතර වෙලා කතා කරන්න ගත්තා.....
To Be Conducted......
YOU ARE READING
𝙶𝚁𝙰𝙿𝙷𝚈 𝙱𝙰𝙱𝚈 [ 𝙹𝙹𝙺 ] ✔️
عاطفيةසිත්තමක් වැනි ඔබේ ඔය රුව ළඟ මම අදත් පාලනයකින් තොරව යනවා...... එදා ඔය තොල් වල පහස ඒ පුංචි වෙලාවට මට මහා ගොඩක් දැනුනා.... 💋 අපි නැවත හමුවේවිද..... ආය පාරක් ඔය දෙතොල් මත හාදු තවරන්නට මට පුළුවන් වේවිද 🍇💋 සිත්තරුවෙකුගේ එක් ඉල්ලීමකට සිතුවමක් ඌ ඔවුන...