තවත් ලස්සන දවසක්......
සිත්තරාවිය ඇගේ සිතුවක් කාමරය වටා ගොස් එක් සිතුවමක් කදුළු පිරුණු දෑසින් තම දෑතට ගත්තා......
දැන් ඇගේ දරු ගැබට මාස නවයකටත් කිට්ටුයි.... නමුත් ඇගේ සිත ඇතුළේ තෙරපුනේ තවමත් ඇයව හඬවන ඇගේ සැමියාගේ මරණය......
ඇගේ සැමියා ජිමින් ඇයවත් ඇගේ නූපන් දරුවාවත් තනිකරලා ජීවිතයෙන් සමු ගත්තේ පවුලේ හැමෝගෙම හිත් රිදවමින්... ලේයින් පවුලේ නොවුනත් ජන්ග්කුක් පවා ජිමින්ගේ මරනය නිසා දුක් උනා......සිත්තරාවියගේ සිත සනසන්න ඔහු මහත් වෙහෙසක් ගත්තා..
නමුත් ඇය තවමත් දුකින්.....
තම පෙම්වතාගේ රූපය පසෙකින් තෑබූ ඇය ඇගේ අවසාන සිතුවමට අවශ්‍ය කරන පසුබිම සැකසුවා....
කඩවසම් තරුණයාව සහා ඇගේ අක්කණ්ඩියව තම සිත්තම් කාමරයට කැදවු ඇය අසල මිදි වත්තෙන් කඩා ගත් එක් මිදි ගෙඩියක් රැගෙන ඔවුන් දෙදෙනා අසළට පැමිණියා.....
" මීට පෙර කිසිදා මම මෙය උත්සාහ කර නෑ..... නමුත් මා සිතනවා ඔබ දෙදෙනා ව මෙයට ගැළපෙනවා කියලා........ "
සිටිය යුතු ඉරියව්ව පැහැදිලි කරපු සිත්තරාවිය සිතුවමට සූදානම් උනා......
දහුල් සුදු පාට දණ හිසට මදක් උඩට වෙන්නට ඇද සිටි ගවුමට ඇය ගොඩක් රූමත්ව පෙනුණා.....දුහුල් කමිසයක් සහා දිග කළු කලිසමට ජන්ග්කුක් කඩවසම් කියලා තවත් තහවුරු උනා.....
ප්‍රථම වතාවට මිදී වත්තේ දුව දුව හිටපු තරුණියගේ ඉණ ප්‍රදේශයෙන් අල්වාගෙන තම ළඟට ඇදගත් ජන්ග්කුක් ඇගේ බෙල්ල පිටුපසින් ඔවුගේ අනෙක් අත තිබ්බා.......දම් පාටට දිලිසෙන මිදි ගෙඩිය තරුණියගේ තොල් අතර තියෙද්දි ජන්ග්කුක් ඒ තොල් වලට නැමුණා....
අමුතු පහසක් අමුතු හැඟීමක් ඔවුන්ව වෙලා ගනිද්දි සිත්තරාවිය පැය කිහිපයකින් ඇගේ සිතුවම ඇද අවසන් කළා.......සිත්තමක අවසානය ජීවිතක ගොඩක දුක වගේම සතුටත් ඇති කරන්න පෙනෙන්නේ මෙතනින් පස්සේ....
To Be Conducted.....
YOU ARE READING
𝙶𝚁𝙰𝙿𝙷𝚈 𝙱𝙰𝙱𝚈 [ 𝙹𝙹𝙺 ] ✔️
Roman d'amourසිත්තමක් වැනි ඔබේ ඔය රුව ළඟ මම අදත් පාලනයකින් තොරව යනවා...... එදා ඔය තොල් වල පහස ඒ පුංචි වෙලාවට මට මහා ගොඩක් දැනුනා.... 💋 අපි නැවත හමුවේවිද..... ආය පාරක් ඔය දෙතොල් මත හාදු තවරන්නට මට පුළුවන් වේවිද 🍇💋 සිත්තරුවෙකුගේ එක් ඉල්ලීමකට සිතුවමක් ඌ ඔවුන...