𝙿𝙰𝚁𝚃 𝚂𝙴𝚅𝙴𝙽 💋🍇 𝙴𝙽𝙳

396 81 7
                                    

සිත්තරුවෙකුගේ එක් ඉල්ලීමකට සිතුවමක් ඌ ඔවුන් දෙදෙනාගේ රුව.....
එකම වතාවක් පමණක් හිමි වෙලා එක් සීත සෘතුවක ඔවුන් යළි හමුවෙනවා......

ඒ හමුවීම ඔවුන්ගේ ජීවිත ලස්සන කළා.....

තනිකමට දුකට උරුම වෙච්ච ජීවිත ආදරයත් එක්ක ලස්සනට ගලාගෙන ගියා......

එක් වස්සානයක ලස්සනට දම් පාටට දිලිසෙන මිදි පොකුරු අතරින් එක් තරුණියක් තම කුසේ සිටින දරුවා සමඟ මිදි පළදාව නෙළනවා......

හොරෙන් මිදි කන ගමන් ඇයි මුමුණමින් ඇගේ වැඩෙහි නිරත වෙනවා.....

" හොරෙන් මිදි කඩන එක නං හොඳ වැඩක් නෙමෙයි.... "

" ජන්ග්කුකී.... මං භය උනා..... "

" සොරි බේබි...... ඔයා මහන්සි වෙනවා වැඩි......අනික මෙච්චර ලොකු කම්පැනි එකක් තියාගෙන ඇයි ඔය දේවල් කරන්නේ"

" මේ අපේ ආදරේ සලකුණ ජන්ග්කුක්.... ඔයාට මතකද.....මිදි ගෙඩියකින් තමා අපේ කතාව පටං ගත්තේ...... "

" මට මතකයි මයි Graphy ...... මට ඒක හොඳට මතකයි... "

" ජීහු කොහෙද.... "

" එයා එයාගේ ඔම්මා අප්පා එක්ක කතා කරනවා.... "

" නංගි හිටියා නං එයා ගොඩක් සතුටු වෙයි.... අපිටත් වඩා.... "

" එයයි අපිව එකතු කළේ බිසී. "

" සරන්හේ ඔප්පා. "

" සරන්හේ My Graphy Baby.. "

සිතුවමකින් පටං ගත්ත ආදර කතාවක අවසානය.......

සිත්තරාවිය ජීවිතයෙන් සමු ගත්තත් ඔවුන්ගේ ජීවිත වල ආශිර්වාදය ඇය.......

දිගු කාලීන කතාවක අවසානය.........

ඇය ඔහුගේ ජීවිතයට පැයු පුර සඳ.....
Graphy Baby

END 💋🍇

𝙶𝚁𝙰𝙿𝙷𝚈 𝙱𝙰𝙱𝚈  [ 𝙹𝙹𝙺 ] ✔️Where stories live. Discover now