Chapter 19

29 7 2
                                    


"නෑ..නෑ..ඒක වෙන්න බෑ..අනේ."

ජන්ග්කුක්ගේ පරන කදුලු නැවත අලුත් වුනේ දම්වැල් වලින් ගැට ගහලා ඉන්න මනුස්සයා අදුර ගනිමින්..

"අනේ..යුන්ගි..හියුන්..කතා කරන්නකෝ..ඔයාගෙ කුකී ඔයා ලඟ ඉන්නේ.අනේ හියුන්."

ජන්ග්කුක් යුන්ගිගේ බෙල්ල බදාගෙන අඬන්න ගත්තා..යුන්ගිගේ කකුලෙ කලව වල පරන තුවාලය ජන්ග්කුක්ට අත ගැවුන නිසා ජන්ග්කුක් ලේසියෙන්ම යුන්ගිව අදුර ගත්තා..

"හියුන්...ආආආආආආඅ"

ජන්ග්කුක් පොලොවට ගහ ගහ මහ හයියෙන් කෑ ගැහුවේ පපුවත් අල්ලගෙනමයි..

"හියුන්...කතා කරන්න හියුන්..ඔයා කොහොමද මෙහේ ඉන්නෙ..මම එනකොටත් ඔයා ජින් හියුන්ගෙ ගෙදරනේ හිටියේ..අනේ මෙහෙම උනේ කොහොමද..හියුන්.."

ජන්ග්කුක් යුන්ගිගේ නිසල ශරීරය හොලවමින් ඇහුවේ නොනවත්වාම වැටෙන කදුලු වලට ඔහේ ගලාගෙන යන්න ඉඩ දීලා..ඒත් යුන්ගිට සිහිය තිබුනෙ නෑ..ජන්ග්කුක් කොච්චර කතා කරත් යුන්ගිගෙන් එකඳු ප්‍රතිචාරයක්වත් හම්බුනෙ නෑ..ජන්ග්කුක් යුන්ගිව බදාගෙන අඬන්න ගත්තේ එයාගේ චූටි හිතේ දුක එන්න එන්නම වැඩි වුන නිසා.

"හියුන්...කතා කරන්නකෝ..ඔයාගේ කුකී ඔයාගෙ ලඟ ඉන්නවා."

"මම නිසයි ඔයාට මෙහෙම වුනේ හියුන්..කුකීට සමාවෙන්න හියුන්."

"ඔයාට කරපු දේට මම පලි ගන්නවා හියුන්..මට මේ කවුරුත් එපා.කවුරුවත්ම එපා..මගේ පපා..මගේ හියුන්..එයාලා මට ආදරේ නෑ.එයාලට ඕනි මගේ දේපල මගේ සල්ලි..ඒත් ඔයා..ඔයා එහෙම නෑ.ඔයා මට හැමදාම සැලකුවෙ ඔයාගෙම මල්ලිට වගේ..නම්ජූන් හියුන්.ජින් හියුන්..හේසොක් හියුන්..මේ හැමෝම ගොඩක් හොඳ මිනිස්සු හියුන්.."

"හියුන්..ඔයාට මාව ඇහෙනවා නේද..මන් දන්නවා හියුන්ට ඇහෙනවා කියලා..ඒත් ඔහොම ඇස් පියාගෙන ඉන්න එපා හියුන්..මට ගොඩක් බයයි."

"අපරාදේ හියුන් අපි හම්බුනේ නේද.ඔයා එදා මාව බේර ගත්තේ නැත්තම් අපි කවදාවත් අදුරන එකක් නෑ."

"හියුන්..අපි මෙතනින් ගියාට පස්සෙ මාව ඔයාගේ මල්ලි කර ගන්නවද."

Life with my Six Brothers *complete*Where stories live. Discover now