අලුත් කතාවක් අරන් ආවා.මං අලුත්ම අලුත් ඕතර් කෙනෙක් නම් නෙවේ.ඒත් මගෙ කලින් කතා මං හිතපු විදිහට සාර්ථක උනේ නෑ.එහෙම උනේ මගෙම අඩුපාඩු නිසා කියලා දන්නවා.මං මේක අලුත් විදිහට ලියන්නෙ.ඒ කියන්නෙ ඔයාලා හිතන්න මේක මගෙ පළවෙනි ff එක කියලා.මං මේක මගෙ උපරිමයෙන් තාත්විකව ලියන්න උත්සහ කරනවා.ලියවෙයි ද දන් නෑ ඉතින්.ඔයාලට කරන්න තියෙන්නෙ මට නැව ගිලුනත් බෑං චූන් වගේ ආතල් එකේ ඉන්න රීඩර්ස්ලා ටිකක් හොයලා දෙන්න 😌
කතාවක් ලියද්දි ඉතින් රීඩර්ස්ලා ඉන්නත් එපැයි.නැත්තම් මං බොරුවටනෙ ටයිප් කරලා කතාව දාන්නෙ 🙂 මට එහෙම වෙන්න ඕන් නෑ.මටත් අනිත් ඕතර්ලගෙ කතා වල වගේ ඔයාලා කමෙන්ට් සෙක්ශන් එකේ පිස්සු කෙලිනවා බලන්න ආසයි.🙂
මගෙ ඉරිසියාව,ආත්මාර්ථකාමිකම කියලා නම් ඔයාලා හිතන්න එපා.මං එහෙම කෙනෙක් නෙවේ.මෙහෙම හිටියට මං පට්ට හොඳයි හරිද.ඉස්සල්ලා අරහෙම කිව්වට ඔයාලා මේකට කැමති නෑ වගේ එකක් මට තේරුනොත් මං දෙපාරක් නොහිතා මේක unpublish කරලා දානවා.හී..එහෙනම් දැන් කතා ඇති කතාව ගැන කියන්නම්කො.
මේ කතාව ගැන කිව්වොත් මේකෙ වෙන්නෙ ශ්රී ලාංකික සම්භවයක් තියන නමුත් කොරියාවෙ ජීවත් වෙන ලස්සන කෙල්ලෙක් ඒ රටේ අයිඩල් කෙනෙක්ගෙ උදව්වෙන් තරඟෙකට යන එක.ඒ කෙල්ලගෙ ලස්සන තමා වැදගත්ම.ඒ වගේම මේකෙ bts ඔක්කොම මෙම්බර්ස්ලා ඉන්නවා.කොටින්ම කිව්වොත් මේක bts කියන ලෝක ප්රසිද්ධ kpop gp එක වටා ගෙතෙන කතාවක්.හරිනෙ.මේකෙ මේන් කැරැක්ටර් එක විදිහට මං ගත්තෙ ජිනයියව.එයාට කෙල්ලව හම්බවෙන්නෙ 2013 bts ඩෙබිට් වෙන කාලෙමයි.ජින්ට කෙල්ල ගැන කැමැත්තක් ඇති උනත් කෙල්ලට මුලදි ජින් ගැන කැමැත්තක් ඇති වෙන් නෑ.ඒත් කල් යනකොට ඉතින් කැමති වෙනවා.මෙහෙම කිව්වොත් සැප ඇති නේ.මෙච්චරයි කියන්නෙ මං
චරිත ටික අඳුරගමුනේ.
BTS
YOU ARE READING
World Wide Beauty |[wwh]|
FanfictionDon't copy 🚫 Seokjin ff love story Girl×boy Start - End - සමහර විට ඒ දේ එහෙම නොවුනා නම්,මෙහෙම දෙයක් නොවෙන්න තිබුණා. පසුතැවීම් වෙලා වැඩක් නෑ දෙයක් උනාට පස්සෙ 🍁