🎩-:"mmmmm.... Gryffindor..."
( සතුටුයී????)
හෝෂිත් ගිහින් Gryffindor house එකේ මේසෙන් ඉදගත්තා...
P.J-:" ඊලගට Natasha "
ඒ korean පෙනුමක් තියෙන ගෑණු ළමයාත් ඇවිත් ඉදගනිද්දී තොප්පිය ඔලුවට දැම්ම...
🎩-:"Mmm... මට මීට කලින් මෙහෙම කෙනෙක් හම්බ වුණා.. houses දෙකකට අයිති... ඒත් මම ඔයාගේ සැගවුණු ගතිගුණවලට අනුව ඔයාට ගැලපෙන්නේ slytherin... ඔබගේ නිවාසය slytherin..."
Natasha ඉතින් කරන්න දෙයක් නැති නිසා slytherin house එකට ගියා... හැබැයි හිත යටින් නම් එයා ටිකක් සතුටින් වාගේ... ( මගේම එක වර්ෂන් එකක් )
P.J-:"kairi "
ඒ කොරියන් ලුක් එකක් තියෙන කෙනාත් ඉදගනිද්දි තොප්පිය දැම්ම
🎩-:"ඔබට ගැලපෙන්නේ hufflepuff... "
Hufflepuff house එක නම් එයා බලාපොරොත්තු වුණ house එක වාගේ... හරි සතුටින් අයිති තැනට එයා ඇවිත් ඉදගත්තා...
P.J-:"අන්තිමට yu jiah"
🎩-:"hufflepuff..."
එයා නම් ඒක බලාපොරොත්තු නොවුනු එක වෙන්න ඇති...
එයා ගිහින් ඉඳගත්තේ min ah යි seok jin ගාව...Jiah-:"අපරාදේ... මම වැටෙන්න තිබුනේ slytherin වලට හරි ravenclaw වලට "
MA-:"මේහ්... ඔයාගේ නම jiah නේද???"
Jiah-:"ඔව්... "
MA-:"ඔයාව hufflepuff වලට වැටුනේ ඇයි කියල ඔයා දන්නවාද??? "
Jiah-:"බලය අඩු නි---"
MA-:"නෑහ්.. නෑහ්... බලය අපි හැමෝමටම එක සමානව තියෙනවා... මායා තොප්පිය සාමාන්‍යයෙන් කෙනෙක්ව තෝරගන්නෙ එයාගේ ගතිගුණ, සැගවුණු ගතිගුණ දෙකම බලලා... ඔයාට තියෙන්නෙ මේ houses තුනෙම ගතිගුණ එකතුවක්... ඔයා දන්නවාද?? මම ගැලපෙනවා කියල කියන්නේ slytherin කියලා.. ඒත් මම ඉන්නේ hufflepuff house එකේ... ඒත් මම ඒකට අකැමැති නෑ... මම Gryffindor වුණත් ravenclaw වුණත් ප්‍රශ්නයක් නෑ... ඒ මොන එකෙ හිටියාත් ඔයාගේ වටිනාකම වෙනස් වෙන්නෙ නෑ... Hogwarts තියෙන්නේ මේ houses හතර නිසා.. මේ houses වලින් එකක් නැති වුණොත් Hogwarts ත් නෑ .. ඉතින් දැන් ඔයා මොකද කියන්නේ??"
Jiah-;" මට තේරුණා ඔන්නි... "
Seok jin නම් කම්මුලට අතක් තියාගෙන min ah ගැන බලාගෙන ඉන්නවා...... ඒ දිහා තව couple එකකුත් බලාගෙන ඉන්නවා... හැබැයි හිනාවිවී😂😂😂 ( ගේස් එකක් දෙන්න බලන්න)
YOU ARE READING
🔮HOGWARTS🔮[complete]
Fantasyහෝග්ස්වොඩ් වලට ගමනක් 🔮🔮 ඔයාත් ආසද Hogwarts වලට යන්න... ඉගෙන ගන්න... එහෙම නම් අපි යමු...