《13 chapter🔮🌌》

77 19 82
                                    

දැන් දවල් දොලහ විතර ඇති...

Principal ගේ office room එකට එක අමුත්තෙක් ආවා..

Albat-:"අවුරුදු ගානකට පස්සෙ නේද?? අපේ school එකේ දිප්තීමත් ශිෂ්‍යාවක්..kwon seji."

Heshi ගේ ඔම්මා... kwon seji ඇවිත් ඉන්නෙ...

***********************************************
ඒ අතරතුර...
අදුරු වනාන්තරයට එහාට වෙන්න තියෙන අදුරු කුළුණක් ඇතුලේ වෙන්නේ මොකක්ද???( රපුන්සල්ද දන්නෙ නෑ 😁🙄)

??-:"ආහ්... ඒම නම් ඒකී ආවා මායා ලෝකයට බය නැතුව .. උඹේ ආදරවන්තිය.. "

??-:"හ්හාහා...😂 එයාලා එකතු වෙලා... අනිවාර්යෙන් අදුරේ කුමාරයා ව විනාශ  කරයි "

චාටාස්💥

??-:"වහපිය කට... අවුරුදු ගානක් එකම කතාව... ඕක තිත්ත වෙලා.. "

??-:"හ්හාහා...😂😂 "

??-:"අපි බලමු... අදුරේ කුමාරයා තමයි මේ සැරේ දිනන්නේ "

**********************************************
නැවතත් Hogwarts වෙතට සම්බන්ධ වෙනවා.

Professor Albat යි seji ලොකු කතාවකට පස්සේ ලෝගිට කතා කරලා කිව්වා දහදෙනාව අරන් එන්න කියල...

.
.
.
.
.

Few moments later  ( තාලෙට කියවපු ජීවින් මේ පැත්තට ආවා නම් 😂)

Siijung-:"අම්මෝ... කොන්ද..."

නැවතත් හේෂිට කට උත්තර නැතිවුණා යම් හේතුවක් නිසා...
Yeonjun කෙනෙක් දිහා බලාගෙන  භාවනාවක යෙදෙනවා...
Jin තමන්ගේ ඇග උඩ ඉන්න කෙනා දිහා  බෝල ඇස් වලින් බලාගෙන ඉන්නවා...
Natasha යි kairi යි මේ ජිවින් ගොඩෙන් ගැලවෙන්න බලනවා...
මේ එකක් වත් ගනන් නොගෙන hayoon යි jay වෙනම ලෝකෙක මනෝ පාර ගහගෙන ඉන්නවා...

මේ දිහා අමුතුම බැල්මට් එකක් දාගෙන professor albat යි seji බලාගෙන ඉන්නවා... ( ලෝගි ඉදලා ඉදලා කරන දේවල් නේත??)

Professor Albat තමන්ගේ කටහඬ පෑදුවේ එක එක ලෝක වල හිටිය හැමෝටම ගූරුත්වාකර්ෂනය කියන දේ හරියටම මතක් කරන ගමන්මයි... ඒ එක්කම කට්ටිය හරියට හිටගත්තා...

Heshi-:"ඔම්මා... "

Seji-:"දූ..."

.
.
.
.

Few minutes after...( එයාලා කතා කරපු ඒවා ඕන නෑනේ😁🙄)

.
.
.
.

🔮HOGWARTS🔮[complete]Where stories live. Discover now