《09 chapter🔮🌌》

84 20 44
                                    

( නැවතුනේ... නැවතුනේ අපි නම්බුව ලුණු වතුරට හේදිලා ගහගෙන ගිය තැනින් නේද 😂😂😂)

***************************************************
》》》》》》》》》》》》》》》》》》》》》》》

ඉතින් කට්ටියටම කට්ට කාගෙන අනිත් කට්ටියගේ උදව්වෙන් නැගිට්ටා....

Hayoon-:"මම---"

Albat-:"දන්නවා දන්නවා... ඔයාලාට විශේෂ පුහුණවීමක් දෙනවා... කැමතිද??"

ඒක අහපු විදිය නම් මට අල්ලන්නෙ නෑ...

Heshi-:"කැමතිඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊ"

Natasha-:" හූරේ.........  මම ආස herbology "

Albat-:"හරි හරි... කැමති දෙයක්... හැබැයි මේක ඔයාලාගේ දෙමාපියන්ට දැනුම් දෙනවා... මොකද මේක ටිකක් අනතුරුදායක දෙයක්... ඒ නිසා.... ඔයාලාගේ දෙමාපියන් එක්ක කතා කරනකම් ඔයාලා ඔයාලාට ගැලපෙන subjects තෝරගන්න... හැබැයි ඔයාලාගේ පාඩම් miss කරගන්න බෑ...  "

Hoshi-:"Okay 😄"

Albat-:"එහෙම නම් ඔයාලා හැමෝම stady වලට යන්න..  "

( fight seen එකක් ඕන ඕන වාගේද?? ටිකක් හැගීම්බර වෙමුත?? මම හරි ආසයි අනේ😂😂ඔයාලා මොකද කියන්නේ??😂)

මේ විදිහට දවස ගෙව්නා...

දැන් dinner time... 🌙

Siijung-:"හරි බඩගිනියි අෆ්ෆා... "

MA-:"උඹ කනවා වැඩි කියල පේන්නෙ නැද්ද??"

Hayoon-:"මමත් කතාවට එකගයි... දැන් විනාඩි දහයකට කලින් chocolate 05 කට වැඩේ දුන්නා.. දැන්ම බඩගිනි??"

Heshi-:"බඩේ තියෙන්නේ කලු කුහරයක් නොවෑ..."

Siijung-:"තොපිලා ඔක්කොමට  මම කෑවොත් ප්‍රශ්නයක්... ජින් ඔප්පා පිඟාන් දෙකක් විතර කද්දී හොදයි😒😒"

SJ-:"මේ මම?? මේ මම කනවා වුණාට පිඟාන් දෙකක් කන්නෙ නෑ... ආහාර පරිස්සම් කරගන්න ඕන මේ කාලේ.. 😁 අනික මූණ බලාගෙන ඔහොම ගහෙන් ගෙඩියක් එනවා වාගේ කියනවාද බොල"

ඒ වේලාවේ එතැනට ආවේ Emma Lily Diana යි තව ගෑණු ළමයෙකුයි... අර හේෂිටයි අනික් කට්ටියට අමුතු බැල්මට් එකක් දාපු කෙල්ල ඒ...

Emma-:"තමුසේ තාමත් ජිවත් වෙනවාද min ah??? Goblin ගේ පාරවල් හරි සැරයි නේද??? "

🔮HOGWARTS🔮[complete]Where stories live. Discover now