CHAPTER 3 PART 1

60 9 3
                                    


At cafeteria
❄️ අන්න අතන
🍁 ඇයි මොකෙක් හරි සතෙක්ද
❄️අයියෝ නැ නැ අතන මේසේ හිස් අපි යමු එතනට
🍁💧🔥 හා
(කට්ටිය ඇවිත් ඉදගනි)
🔥මේ මට ඔනි නුඩ්ල්ස් එකක් .
💧මටත් නුඩ්ල්ස් එකක් .
❄️මට ස්මුති එකක් විතරක් ඇති . මොකද මම අද ඩයට් 😎
🍁ඔයා ඩයට් 😂😂
❄️ ඇයි මට ඩයට් කරන්න බැරිද . 😒
🍁නැ නැ පුලුවන් 😂

After 3 hours

ලෙක්චර්ස් ඉවර නිසා ඔක්කොමල ගෙදර යන්න හදන්නේ

🔥 මම taxi එකක් දාන්නම් .පොඩ්ඩක් ඉන්න.
💧🍁❄️ හා

(ඔක්කොමලා ගෙදර ආවා. ගෙදර එනකොට වේලාව 7:00).
( සුපුරුදු පරිදි කට්ටිය කාලා නිදා ගත්තා.)
( හෙට saturday නිසා හැමොම 10:00 විතර වෙනකම් නිදා ගත්තා.)

(වේලාව උදේ10:30 )

හැමදාම වගේ ඉතින් min soo තමයි කට්ටියව ඇහැරවන්න ගියේ.

🍁 ඔයාලා නැගිටලා පල්ලේහාට එන්න. මම යනවා sun hee එක්ක breakfast එක ලැස්ති කරන්න.
💧 හා හා මාත් wash එකක් දාගෙන එන්නම් මගේ බෙස්ටියෝ 😀
🔥මොකො දන්නේ නැ අද නිදි කුමාරි වෙලාසන නැගිටලා . 😂
💧ඇයි ඉතිම් කොහේ නිදා ගන්නද මේ min soo ge රිදී සිනු කටහඩට .
🍁 අයියෝ ඇති ඇති අප්පා . මාව ඔහොමත් නොන්ඩි කරන්න එපා තව 😒. 💧ආදරෙයි සුදු 😍❤️
🍁 මාත් ආදරෙයි මගෙ බෙස්ටි මැනික ❤️
🔥 හම්මෙ මුන් දෙන්නගේ ලව් එක 😒
🍁ඇයි ඇයි උබට ඉරිසියයිනේ.
🔥අනේ මේ මට ඉරිසියා නැ. මගේ බෙස්ටිත් දැන් නැගිටලා ඇති ..
❄️මාත් නැගිටලා ඉන්නෙ සුදු මැනික 😜.
🔥අන්න දැක්කනේ මගෙ බෙස්ටිත් නැගිටලා ඉන්නෙ. ඔයාගේ බෙස්ටි වගෙ මගේ බෙස්ටි කම්මැලි නැ .
💧🍁හාකෝ
❄️🍁🔥හරි හරි අපි යමු breakfast එක ලැස්ති කරන්න .
( හැමෝම කැම කාලා. චුට්ටක් කාතා ‍කර හිටියා)
After 45 minutes
🍁මේ අපි ටිකක් එලියට ගිහිල්ල එමුද. ගේ ඇතුලේ ඉදලා මට නම් දැන් ඔලුව කැක්කුමයි .
💧 හා . එක තමා මට library එකට යන්නත් ඔනි. අලුතෙන් කියවන්න පොතක් ගන්න ඔනි .
🔥ඔයාගේ වැඩේ ඉතිම් පොත් කියවන එකනේ.
❄️ එක තමා.
🍁මමත් එන්නම් ඔයාත් එක්ක bella මොකද මට අද වැඩක් නැ.
🔥අම්මට සිරි දැන්නේ මතක් උනේ emma එක්ක පොඩි project එකක් තියෙනවා. අපිත් එනවා library එකට .එතනට ඇවිල්ලා අපි කරමු නේද emma
❄️ ඔව් ඔව් . අපිත් එන්නම් අනික අපි තාම මෙහෙට අලුත් නේ .
🔥ඔව් ඔයාලා තනියම යන්න එපා .
After 1hour
❄️යමු නෙද
🍁🔥💧 හරි යමු
After 2 hours
( එයාලා library එකට යයි . ගිහින් min sooයි bellaයි පොත් කියෙව්වා. Sun heeයි emmaයි project එක කරා. )
💧Min soo පොඩ්ඩක් ඉන්න මම තව පොතක් අරන් එන්නම් .
🍁 හා ඉක්මනට එන්න
( Bella library එකේ වැඩ කරන එක්කෙක් ගෙන් university යන ලමයින්ට ඔනි පොත් තියෙන්නෙ කොහෙද කියලා අහුවා. එයා දකුනු පැත්තට යන්න කිව්වා. )
💧 කොහෙද මේකේ තියෙන්නෙ . අනේ මන්දා එයා හරි පැත්තද දන්නෙ නැ පෙන්නුවේ.
( bella එ පැත්තට බගයක් දුර ගිහිල්ලා හැරිලා එන්න හදන කොට එකපාරට අමුතු සද්දයක් ඇහුනා )

මොකද්ද දන්නෙ නැනේ bellaට අහුන සද්දේ .??? 😶 . අද එක නම් ටිකක් boring වගෙ නේද . මම පුලුවන් උපරිමෙන් හොදට කාතාව ලියන්න try කරන්නම්. ❤️

~Brave girls fighting against the dark magic~✨️(COMPLETE ✔️✔️)Where stories live. Discover now