CHAPTER 12

39 7 3
                                    

Chapter 12
💧අහ් හරි .
💫 එහෙනම් දැන් යන්න ලමයි . ඔයාලාට හෙට university යන්නත් ඔනිනේ.
❄️ හරි එහෙනම් අපි යනවා.
🔥 යනවා කිව්වට අපිට යන්න බැනේ ඔයානේ අපිව යවන්න ඔනි 😒.
💫 අහ් එකත් ඇත්තනේ සමාවෙන්න හරි එහෙනම් ලැස්ති වෙන්න .
🔥❄️💧🍁 හ්ම් හරි .

අපි එහෙම කිව්වා විතරයි මතක අපි හිටියේ ගෙදර .

🔥අම්මෝ හරිම මහන්සි අප්පා.
🍁 ඔව් එකනම් ඇත්ත sun hee
💧 ඔයාලා දෙන්නාට නිකම් ඉදලා වෙන්න ඇති  මහන්සි.
🔥 ඔව් නැත්නම් අපි ලොකු කාතාවක් අහන් හිටියානේ. 
❄️ හරි හරි දැන් ඔය රන්ඩුව නවත්තන්නකෝ .
දැන් අපි යමූ wash දගෙන එමු. අපි අද කෑම order කරමූ. කටවත් උයන්න බැනේ.
💧 හා එහෙම කරමු ,එහෙනම් ගිහින් wash දාගෙන එමු..

කට්ටියම wash දාලා . කෑම order කරලා කාලා නිදා ගන්න ගියා.

Next day morning

ඔන්න ඉතිම් අදත් මේ ගෙදර කලබලේ . අදත් ඉතිම් වෙනදා වගේ min soo තමයි කට්ටියව ඇහැරවන්නේ.

🍁නැගිටිනවා ඔක්කෝමලා
💧 ම්ම්ම් ... නැගිටලා ඉන්නේ
🍁මොකාකාක් .
🔥 ඔව් min soo අපි නැටලා ඉන්නේ. මොකද අපි අද ඉදන් power rangers ලානේ. 😎
💧 හහ් ඔය කිව්වේ . මම හිතුවා. .
❄️මොකද්ද ඔයා හිතුවේ.
💧මේ.... මේයා ඕක කියයි කියලා.
🔥හරි ඉතිම් මොකො වෙන්නේ ඔක කිව්වා කියලා.
🔥️හරි හරි අපි නැගිටලා ඉව්වා. කමු දැන් මට බඩගිනි😒
💧අපි ඉව්වා. අපි නෙමෙයි sun hee . මමයි emmaයි😒.
🔥හරි හරි ඉතිම් .
❄️ඔයා කරේ phone එක ඔබ ඔබ පිටුවට වෙලා වාඩි වෙලා හිටපු එක .
🔥හරි ඉතිම් 😒.
🍁හරි හරි ඔය රන්ඩුව නවත්තන්නකෝ . අපි කමු බඩගිනි😒
🔥❄️💧හ්ම්

ඉතිම් කට්ටිය කාලා බිලා university ගියා.
ඉතිම් වෙනදා වගේම කට්ටිය university ගිහිල්ලා ඇවිත් ගෙදර ඉද්දී අමුතු කටහඩක් වගේ එකක් ඇහුනා.
💫 ලමයිනේ.
💧අහ්හ් මෙකද්ද ඒ
🔥කෝ මොකද්ද
💫ලමයිනේ බය වෙන්න එපා මේ මම
🍁අහ් මායා අන්කල්
💫යාහ්... මට මායා අන්කල් කියන්න එපා. මගේ නම ලුවිස් .
🔥හරි ලුවිස් අන්කල් 😂
💫යාහ් ලමයි මට අන්කල් කියන්න එපා . මගෙ වයස 28.අනික මම ඔයාලාට වඩා අවුරුදු 9යි වැඩිමල් .
🔥🍁💧❄️හරි හරි ලුවිස් 😂 අපිට කියන්නකො ඇයි දැන් ඔයා අපිට කතා කරේ කියලා.

( කියන්න අමතක උනා මෙයා කතා කරේ මනසින් හොදේ. එතකොට  අනිත් අය කතා කරේත් මනසින්. )

💫ඔයාලාට බල පුහුනු වෙන්න එන්න කියන්න මම කතා කලේ.

❄️හරි අපි කොහෙටද එන්න ඔනි.
💫අර chanbook කන්ද ලගට එන්න.  හරියටම හවස 6:00 වෙනකොට
❄️හරි එහෙනම් .

At 6:00 pm

🍁අම්මො මට නම් බැ තව ඇවිදින්න.
🔥මටත් බැ අප්පා.
❄️අපෝ ඔයාලානම් හරිම කම්මැලි .
🍁මේ emma අපි කිව්වේ කම්මැලි කියල නෙමෙයි . අපිට ඇවිදින්න බැ කියලා.
💧හරි හරි රන්ඩු නවත්තන්නකෝ .
දැන් කවුරු හරි දන්නවාද අපි කොහෙටද යන්නේ කියලා. Min soo දන්නවාද
🍁 නැ.
💧එතකොට sun hee දන්නවාද
🔥නෑ.
💧එතකොට......
❄ ශ් මේකයි bella අනිත් දෙන්නා දන්නේ නැ කියන්නේ මම  දන්නේත් නැ ඉතිම් .... emma එහෙම කිව්වේ bella කියන්න ගියපු දේ නතර කරලා.

කොහොමද ඔයාලාට .. ඔන්න තව චැප්ටර් එකක් දුන්නා. කාතාව හොදයි නම් පහල  තියෙන තරුව ඔබන් යන්න. comment  එකකුත් දගෙන යන්න. The crown prince 👑  එකෙත් update දෙන්නම් අද ... එහෙනම් චැප්ටර් 13 හම්බ වෙමු....

Bye ✋❤️.

~Brave girls fighting against the dark magic~✨️(COMPLETE ✔️✔️)Where stories live. Discover now