CHAPTER 11

38 7 2
                                    


(අතීතේ ඉවරායි )

❄️  ඒතකොට ඔයා කියන්නෙ ඒ හිටියේ අපි කියලාද
💫 ඔව් නැත්නම් වෙන කව්ද
💧ඉතිම් දැන් අපි මොකද්ද කරන්න ඔනි.
💫 ඔයාලට දැන් පෘථිවිය බෙර ගන්න වෙනවා. 
🔥කොහොමද අපි බේරගන්නේ. අපිට බලයක් මොකුත් නැනේ.
💫️ ඔයාලාට බලයක් නැති උනාට මායා පාෂාන තියෙනවා. 
❄ ️මොනාද මායා පාෂාන කියන්නේ.
💫 මායා පාෂාන කියන්නේ මායා ගල් වලට ඒ කියන්නේ ඔයාට බලයක් නැති උනත් ඒ මායා පාෂාන වලින් ඔයාට අවශ්‍ය බලය ලබා දෙනවා.
🍁Wow  කොහොමද එහෙම වෙන්නේ.
💫එක නිර්මාණය කරලා තියෙන්නේ ඔයාලගෙ දෙමව්පියෝ එකතු වෙලා. එ කියන්නේ  sun heeගේ, emmaගේ, bellaගේ අම්මලා  තමන්ගේ බලය එකතු කරලා තමයි හදලා තියෙන්නේ. කවදාහරි දවසක ඔනි වෙයි කියලා.
🍁 එතකොට මගේ දෙමව්පියෝ .
💫 ඔයාගේ දෙමව්පියෝ විතරයි දැනට ජිවතුන් අතර ඉන්නේ.
❄️මම හිතන්නේ ඒ තීරනේ වැරදි නැ . 
💫 ඔව් ඒ තිරනෙ කවදාවත් වැරදි නැ.
🔥අපිට පුලුවන් වෙයිද ශානාව ඒ මායා පාෂාන වලින් විනශ කරන්න.
💫 ඔව් අනිවාර්යයෙන්ම . මොකද ශානාට වඩා ඒ මායා පාෂාන ගොඩක් බලවත් 
💧ඇත්තටම
💫 ඔව් අන්න එතන තමයි ශානාට වැරදුනේ. එයා හිතන් ඉන්නේ මායා පාෂාන වල වැඩි බලයක් නැ කියලා.
🍁 sun hee ඔයා මොනාද ඔය අහස පොලොව ගැට ගහන්න වගේ කල්පනා කරන්නේ .
🔥මම මේ ........ මෙකයි ... මේ . මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා.
❄️ මොකද්ද  අහන්න ඉතිම් .
🔥මේ..මෙකයි.. අපිකවද්දශානාවවිනාසකරන්නේ.
💧මොක්ද්ද sun hee ඔයා ඒ කිව්වේ. අපිට තේරුනේ නැ . පොඩ්ඩක් හීමීට කියන්න.
🔥 මම මේ කිව්වේ  අපි කවද්ද ශානාව විනාස කරන්නේ.
ඔයා ඒකද මේ අහස පොලොව ගැට ගහන්න වගේ ඇහුවේ.
💫 අපිට එයාව ඉක්මනින් විනාශ කරන්න වෙනවා.
💧අපිට  එයාව දැනම විනාශ කරන්න වෙන්නේ නැ.
💫 ඇයි ඒ
💧අපිට ඉතිම් පල පුරුද්දක් නැනේ.
🍁 ඔව් එකට නම් මාත් එකගයි .
💫 ඒකට තමයි මම ඔයාලා ලගට අවේ
❄️ මොකටද
💫 ඔයාලාව පුරුදු කරන්න.
🍁💧🔥❄️මො.....කා...ක්
❄️💧🔥🍁 අම්මෝ ලමයිනේ  මගෙ කන් දෙක
🍁🔥💧❄️ හි......සමාවෙන්න .
❄️ හරි කවද්ද දැන් අපි පුරුදු වෙන්නේ.
💫 හෙට
❄️💧🔥🍁 මොකා....ක්
💫 ආශ් මගේ කන් දෙක
🍁🔥💧❄️ සමාවෙන්න .
එතකොට අපි university යන්නේ. නැද්ද 😏.😐
💫 නැ නැ ලමයි ඔයාලාට university යන්න පුලුවන් .අපි මෙක කරන්නෙ හවස.
❄️ අහ් එහෙමද . මම හිතුවේ අපිට university යන්න  වෙන එකක් නැ කියලා. 😣😑
💫. නැ ලමයි . ඔක්කොටම වඩා ඔයාලගේ ඉගෙනිම අපිට වැදගත්.හරි දැන් ඔයාලාට යන්න පුලුවන් 
🔥කොහොමද අපි යන්නේ.
💫 මම දැනට මගේ මායා බලේ පාවිච්චි කරලා ඔයාලාව යවන්නම් . ඔයාලට එක හෙට පුරුදු වෙන්න වෙයි.
❄ ️මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා.
💫 මොකද්ද
❄️ මේ අපි හෙට පුරුදු වෙන්න එන්න ඔනි කොහෙටද.
💫අහ් මම ඔයාලට එක කියන්නම්
🍁ඔයා කොහොමද  කියන්නේ අපිට
💫මම මනසින් කතා කරන්නම් .
💧අහ් හරි .
එහෙනම් දැන් යන්න ලමයි . ඔයාලාට හෙට university යන්නත් ඔනිනේ.
🍁💧❄️🔥 හරි 

ම්මෝ ඔන්න කොටයි කියලා නම් කියන්න එපා. දිග එකක් දුන්නා හොදේ.මගේ ඇගිලි ටික නැ වගේ මෙක type කරලා. හරි කොහොම හරි ඔන්න දිග එකක් දුන්නා. Vote කරලා යන්න මම පව්නේ නැත්නම්.vote වැඩියෙන් තිබ්බොත් bonus chapter එකක් දේනෝ


~Brave girls fighting against the dark magic~✨️(COMPLETE ✔️✔️)Where stories live. Discover now