💧අහ්හ්.අනේ මම මැරුනාද දන්නේ නැ.
🔥පිස්සු කියවන්නේ නැතුව ඇස් ඇරලා බලනවා බෙලා.
💧අහ් මම මැරිලා නැ.නේ.
❄️ අහ් මන් නම් දන්නේ නැ.
🍁ඔයා මොකද්ද අපිට පෙන්නන්න තියෙනවා කිව්වෙ .
❄️ මෙන්න මෙක.
______________________________________❄️ මෙ බලන්න මෙතන මොකක්ද තියනවා
🔥 එ මොනාද ඒ
❄️ එන්න අපි ලගට ගිහින් බලමු.හැමොම එතනට ගියා එතන තිබ්බෙ එක එක ජාතියෙ මැණික් ගල් 4ක් එවා හරියට මෙයාලාට ගැලපෙන විදිහටයි තිබුනෙ රතු,තද නිල්,ලා නිල් එ වගෙම කොල පාට. එයාලා එ මැනික් ගල් එකටම ඇල්ලුවා එකපාර්ටම එ හැම තැනම දිලිසිලා කට්ටිය සිහිය තැති වෙලා වැටුනා.. එයාලා ඇහැරෙද්දි හිටියෙ මායා ලොකෙ
🔥 ️ම්ම් මොකද මේ කොහේද ඉන්නෙ අපි
💫 ඔයාලා ඉන්නෙ මායා ලොකේ
❄️මොකක් අපි කොහොමද මාය ලොකේ ඉන්නේ.අනික ලුවිස් කොහොමද අපිව හොයා ගත්තේ .
💫 ඔයාලාට කරදරයක් කියලා දැනුනා මට ඒ නිසායි මං ඔයාලාව හොයන් ආවෙ එතකොටයි මං දැක්කෙ ඔයාලා එතන සිහිය නැති වෙලා ඉන්නවා💧 අපිට එ වෙලාවෙදි මොකක්ද උනෙ
💫 ඔයාලා ඒ ගියෙ යන්නම ඔන තැනකට
🔥 ඒ කිව්වෙ
💫 ඔයාලාගෙ බලය නැවත ගන්න එ මැණික් ගල් ඕන වෙනවා. එතනදි ඔයාලාට අයිති බලය අපහු ඔයාලාගෙ ඇගට ඇතුල් උනා.
🍁එහෙනම් ඇයි අපි සිහිය නැති උනෙ.
💫 ඒ ඔයාලාට ඒ බලය දරාගන්න බැරි නිසා.
❄️එ කියන්නෙ මට බලයක් තියනවා නියමයි පොඩ්ඩාක් පරික්ශා කරලා බලන්න ඕන . 💪Emma නිකන් එයාගෙ අත බිත්තිය දිහාවට දික් කලා විතරයි එ මුලු කාමරෙම අයිස් වෙලා ගියා.....
🍁wowwwwww. කොහොමද එහෙම කලේ එමා ...
🔥අයියො මොකක්ද emma.
❄️ අනෙ සොරි මං හිතුවෙ නැ එහෙම වෙයි කියලා
💫sun-hee ඔයාට තියන්නෙ ගින්දර බලය නෙ ඔයා මෙ අයිස් ටික නිවලා දන්න.
🔥මොකාක් මට ගින්දර බලය මට නම් මේක විශ්වාස කරන්න බැ.
💫 ඉතිම් try කරලා බලන්න .
💧ඔව් සුන්හි try කරලා බලන්න.
🔥 අහ් හරි.Sun-he එයාගෙ බලයෙන් අයිස් ටික දිය කරා......
💫 හරි ලමයි ඔයාලට දැන් මාය ඉස්කෝලේට යන්න වෙනවා.
🍁මොකාක් අනේ මට නම් බැ.
🔥ආපහු ඉස්කෝලේ යන්න මටත් බැ ..
💫 නැ නැ ලමයි මෙක ඉස්කොලෙයක් කිව්ව එහෙමමත් නෙවෙයි .😒
❄️ එහෙනම්.
💫 මෙක නිකම් මායාව පුහුනු වෙන්න තියෙන ඉස්කොලයක්. ඔයාලගේ බලය පාලනය කර ගන්න එයාලා කියලා දෙයි .
🍁අහ් එහෙම කියන්න ලුවිස්
💫 හරි හෙට යන්න ලැස්ති ඔක්කොමලා.
💧දැන් අපි කොහොද ඉන්නෙ අද රෑට
💫 අපේ ගෙදර ඉමු යමු.
🔥❄️🍁💧 හරි යමුඔහොම හැමොම තමන් ගෙ බලය අදුර ගෙන... තමන්ගේ බලය පාලනය කරගෙන පාඩුවේ හිටියා..ඔව් එයාල හිටියේ මායා ලොකේ මොකද එයාලා අයිති මෙහෙට හින්දා. ඒ වගෙම එයාලාට රාජධානි නම් පාලනය කරන්න හම්බ උනේ නැ. මොකද ඒවා ශානා අල්ලගෙන තිබ්බ නිසා . එත් එයලා පසු බැස්සේ නැ. එයාලා හොදට මායාව පුරුදු උනා. ඔව් ශානාව පරද්දන්න තමයි. ඒත් එයාලා රාජධානි නැ කියලා දුකින් හිටියේ නැ. ඔව් එයාල හිටියේ ගොඩක්ම සතුටින්.. එත් ඒ සතුට වැඩි වෙලා තිබ්බෙ නැ.... එයාලා ගෙදර ඉන්නකොට එක පාරටම එයාලා හිටිය තැන පිපිරිලා විනාශ වෙන්න ගියෙ ටික වෙලාවයි.. එත් කට්ටියට මුකුත් උනෙ නැ කොහොමින් කොහොම හරි කට්ටිය අමාරුවෙන් නැගිට්ටෙ කවුද එයාලාට පහාර දුන්නෙ කියලා බලන්න. එතකොටම එයලා දැක්කේ ......................
කාවද...
මම නම් දන්නෙ නැ...
හායි කොහොමද ඔයාලට.....
හොදින් ඉන්නවාද....
තව චැපටර් දෙකකින් කාතාව ඉවරයි.....
මොකද හිතෙන්නේ කාතාව ගැන .... කියාගෙන යන්න. 😊
එහෙනම් හැමෝම පරිස්සමින් ඉන්න.
Bye 👋
YOU ARE READING
~Brave girls fighting against the dark magic~✨️(COMPLETE ✔️✔️)
Przygodoweමෙක මගෙ පලවෙනි Ff එක මෙක වෙනස්ම එකක් වෙවි. ඉතිම් කියවලා බලන්න. අදුරු මායාවට එරෙහිව සටන් කරන ගැහැනු ලමයි 4 දෙනාගේ කාතාවයි මේ........... Starting date - 2022/07/21 Ending date -2023/02/05