💫ආහ් කව්ද තමුන්.
❄️🧒මමද , හහ් තමුන් දන්නෙ නැද්ද මම කව්ද කියලා . දන්නේ නැත්නම් දැන ගන්නවා . මම හිම රාජධානියේ රජතුමා.
👨පුතේ ඔයා කොහොමද .
❄️🧒මම පස්සේ තෙරුම් කරන්නම් තාත්තේ.
💫අහ් එ තමුන්ද .
❄️🧒අහ් දන්නවානෙ මං ගැන . තමුන් ඇයි මගේ රැජදානියට කරදර කරන්නේ .
💫මට ඔනි තමුන්ගේ රාජධානිය විතරක් නෙවෙයි . මේ හැම රාජධානියක්ම ඔනි
❄️🧒තමුන්ට මම එකට ඉඩ තියන්නෙ නැ .Other pov
Jack එහේම කියලා . එයාගේ උපරිම මායා බලේ දාලා ශානාව මායා බලෙන් ගැට ගැහුවා.
🔥jack බලාගෙන .
Other pov
Sun hee එහෙම කැගහානකොට තමයි හැමොම jack ඉන්න පැත්ත බැලුවේ .
එත් එකපාරටම jack වයි අනිත් හතරදෙනාවයි බිමට ඇදගෙන වැටුනා. ඔව් ඔව් ශානා එයාගෙ බලෙන් jackට පහර දුන්නා. එත් එක්කම අනිත් හතර දෙනාත් බිමට ඇදගෙන වැටුනා. එහෙම උනේ අද පුරහද පායන දවසක් නිසා . ශානාට එයාගෙ බලේ වැඩි වෙන දවසක් අද .එයා අඳුරු මායාකාරියක් නිසා .👨මොකද්ද ඔයා අපෙ ළමයින්ට කරේ
💫කරේද . ඔයාගෙ ලමයින්ට පහර දුන්නා.
👩 තමුන් කොහොමද එහෙම කරන්නේ
(මතකනේ මෙතන yun mee කියන්නේ sun hee ගේ අම්මාට.)
Yun mee එහෙම කියනවාත් එක්කම එයාව බිමට දන ගැස්සුනා.
👩තමුන් මොකද්ද මට කරන්නේ
💫මම තමුන්ට කරන්නේ. තමුන්ගේ බලේ උදුර ගෙන මේ රාජධානි පාලනය කරන්න . තමුන්ගේ විතරක් නෙමෙයි . මෙ හැමොගෙම මම බලේ අර ගන්නවා.
එහෙම කියලා ශානා හැමොගේම බලේ උදුර ගත්තා.
💫හාහ් හාහ් මමයි මේ රාජ්‍යයන් දැන් පාලනය කරන්නේ . ආහ් ....
🔥තමුන් හිතුවාද තමුන්ට අපි රාජධානි පාලනය කරන්න දෙයි කියකා අහ් .
💫 තමුන්ලා කොහොමද අයෙත් ආවේ
❄️ එහෙම උනේ අපි හතර දෙනාට අද ඔටුනු පලන්දපු නිසා . ඔනිම කෙනෙක්ගෙ බලෙ එයාලාගේ තිබුණු බලේටත් වැඩිය වැඩි වෙනවා ඔටුනු පැලන්දපුවාම තමුන්ට එකත් අමතක උනාද ශානා.
💫තමුන්ලාගේ කට වැඩි . මට මොකුත් කරන්න..........
ශානාට එච්චරයි කියන්න පුලුවන් උනේ එයාට දැනුනා එයාගෙ ඇඟ අතුලෙන් මොකක් හරි ඇදලා ගන්නවා වගේ . .
💫 තමුන්ලා මොකද්ද මේ කරන්නේ මට .
💧කරන්නේද කරන්නේ තමුන් ඉස්සෙල්ලා අපිට කරන්න ගියපු එක.
💫මම දන්න විදිහට නම් ජල රාජධානියේ කුමරිය අහිංසකයිනේ. ඒත් ඔයා..
💧 ඒ තමුන් දන්න විදිහනේ .ශානා.
🍁එයා ගැන හරියටම දන්නේ අපි .
🔥එහෙනම් දැන් යන්න ලැස්ති වෙනවා ශානා.
❄️🍁🔥💧ආහ්.අහ්.
🍁 මොකද්ද මේ වෙන්නේ.
💧මොකද මේ.
💫 හාහ් හාහ් හා.
(ශානාගේ හිනාවේ සද්දේලු හොදේ 😂)
💫තමුන්ලා හිතුවාද තමුන්ලාට එහෙම ලෙසියේන් මම මාව යටත් කර ගං දෙයි කියලා. අමතක උනාද ලමයි අද පුරහද පායන දවස කියලා.
🔥එත්. එහෙම වෙන්න අපි ඉඩ තියෙන්නෙ නැ. පුලුවන් නම් රාජධානි යටත් කර ගන්නවා ශානා.
💫ශ් ..... sun hee තමුසේගෙ කටේ සද්දේ වැඩි ... ටිකක් අඩු කර ගන්නවා
ම්ම්ම්.... මම කාගෙන්ද ඉස්සෙල්ලා පටන් ගන්නේ. ශානා එහෙම කියලා min soo ලගට යන්න ගත්තා.
💧එයා ලගට ලන් වෙන්න හිතන්නවත් එපා.
💫ඇයි තමුන්ට මොකද්ද ඒ පාර වෙන්න ඔනි .
ශානා එහෙම කියලා අයෙත් min soo ලගට ගිහින් , ශානාගේ යශ්ටිය අරගේන min soo ඉන්න පැත්තට දික් කරා.
❄️🔥💧 එපා. එපා. එහෙම කරන්න එපා. 😲
🍁ආහ් අහ්හ් 😣😣
❄️අනේ min sooඔව් ශානා min soo ගේ ඇගේ තිබුණු බලය එයාගේ යශ්ටියට ගත්තා . එයා ඊට පස්සේ ගියේ bella ගාවට . Bellaගෙ බලේත් ගත්තාට පස්සේ ගියේ . Emma ගාවට .
🔥 අපේ බලේ ගත්තා කියලා තමුන්ට දිනන්න වෙන්නෙ නැ. .....ආහ්
💫 ශ් ... මම තමුන්ට එක පාරකුත් කිව්වා sun hee . වැඩිය කට දාගෙන එන්න එපා කියලා. මට පේන්නෙ ඔක්කොටම ඉස්සෙල්ලා ඔයාගේ ගණන් බස්සලා ඉන්න වෙයි වගේ.
❄️හාහ් . Sun hee ගේ බලේ ගත්තා කියලා තමුන්ට දිනන්න වෙන්නෙ නැ ශානාඉවරාරාරාරාරාරායි. අයෙත් තව chapter එකකින් හම්බේමු .😀😎
YOU ARE READING
~Brave girls fighting against the dark magic~✨️(COMPLETE ✔️✔️)
Aventuraමෙක මගෙ පලවෙනි Ff එක මෙක වෙනස්ම එකක් වෙවි. ඉතිම් කියවලා බලන්න. අදුරු මායාවට එරෙහිව සටන් කරන ගැහැනු ලමයි 4 දෙනාගේ කාතාවයි මේ........... Starting date - 2022/07/21 Ending date -2023/02/05