CHAPTER 15 (End)

44 7 0
                                    

🔥️🍁💧❄️ ශානා............................
👿 හාහ් හාහ් හා . තමුන්ලා අද ඉවරයි .
🔥ඒක් නම් කොහොමටවත් වෙන්නෙ නැති දෙයක් .
👿 අශ් මේ අග්නි මාලිගයේ කුමරියගේ නම් කට වැඩි
🔥ඇයි තමුන් අඩු කරන්නද.අහ්.

සුන්හිට තවත් මොකුත් කියන්න දෙන්නේ නැතුව ශානා එයාලාට පහර දුන්නා.

💧අහ්
🍁 බෙලා බලාගෙන .
කට්ටිය පහර දෙන්න පටන් ගත්තා.

හැමොම කොහොම පහර දුන්නාත් ශානා ගොඩාක් බලවත් මෙයාලාට වඩා. එයාලා හැමොම එකටම පහාර දුන්නා එතකොට තමා ශානා පැරදිලා යන්න ගියේ

🔥අපි ඒක කලා.......
🍁මේ කො  emma.

එතකොටයි එයාල දැක්කේ එමා බිත්තියකට හෙත්තු වෙලා ඉන්නවා.

💧emma..... emma... මොකද උනේ එයාට
❄️ අපි....ඒ.....ක කලා නේ.....ද එමා ඇහුවේ ගොත ගගහා.
🔥ඔව් එමා අපි ඒක කලා.
💫 අපි ඉක්මන්ට මෙයාව මායා ඩොක්ටර් ලගට එක්කන් යන්.
🔥 හරි එහෙනම් ඉක්මන් කරන්න..එත් කොහෙද මායා වෙදදුරු ඉන්නේ.
💫 එන්න මාගේ පස්සේන්.
ලුවිස් එහෙම කියලා.ඉක්මන්ට එතැනින් ගියා.

After 10 minutes

ඉක්මන්ට එයාව මෙතැනින් තියන්න.

ඩොක්ටර්  කිව්වෙ ඩොක්ටර්  එයාලා එනකම් බලන් හිටියා වගේ.

After 1 hour.

🔥 කොහොමද එයාට. එයාට සනිපයි නේද.

සුන්හී ඇහුවේ මෙච්චර වෙලා එයාගේ හිතේ තිබ්බ දේ. ඒ එමාට කරදරයක්වත්ද කියලා.

මට සමාවෙන්න .අපිට එයාව බේරගන්න ...............


After 2 years.

Sunhee pov

හ්ම් .....හැමදේම වෙනස් උනේ ගොඩක් ඉක්මනින් ....එක තප්පර ගානකින් හැමදේම විනාශ උනා. අපේ ජිවිත දැන් සතුටින් නෙමෙයි....ඔව් අපිට එමාව බේරගන්න පුලුවන් උනා හැබැයි එයා දැන් ඉන්නේ කොමා එකක ......

After 1 hour

💧එන්න කෑම ලැස්ති ....
🍁අපි මෙතන කන්න නැතුව අපි උඩ එමා ඉන්න තැනට  යමුද....
🔥ඇයි ඒ
🍁අනේ මන්දා මට නිකම්  හිතුනා  ...
💧හ්ම් යමු එහෙනම්....

කට්ටියම එමා ඉන්න තැනට ආවා

එක දවසක් මින්සෝ එහෙම කිව්වාහම මට අනේ මන්දා මට එක කියන්න තෙරෙන්නේ නැ.

අපු තුන්දෙනා කකා කතා කර කර ඉන්න කොට මම දැක්කා එමා ඇස් ඇරන් අපි දිහා බලන් ඉන්නවා....

🔥එ...එම්මා
❄️සුන්....හී
🍁අනේ එමා ඔයා නැගිටලා

මින්සෝ එහෙම කියලා එමාව බදා ගත්තා.මායි බෙලායිත් එමාව බදා ගත්තා.

💧ඇයි මෝඩියේ මෙච්චර දවස් නිදාගෙන හිටියේ...ඔයා දන්නවාද අපු කොච්චර බය උනාද කියලා.

❄️හ...රි හරි ඉ..ති..ම් ම.ම ඔනි...කමි.න් නෙ..මේයි..නේ හි..ටියේ.

🔥හරි හරි එවා වැඩක් නැ දැන් අපි සතුටු වෙන්න ඔනි හ්ම්..

❄️හ්ම්.....ඔව්..නේ.....

මම එහෙම කිව්වාහාම එමා ඔව් කියලා කිව්වා.අපි ටික ලැස්ති උනේ පාටි එකක් දාන්න....... අපි පාටි එකක් දාලා සතුටින් හිටියා........

ඔව් දැන් අපේ ජිවිතේ සතුටින් ගොඩක් සතුටින්......

මේතැනින් අපේ කාතාව ඉවරයි.....

°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°
කොහොමද ..

කාතාව නම් එච්චර සම්පුර්ණ නැතුව ඇති.....

මම ඉක්මන්ට ඉවර කරේ එක ඇදගෙන යන්න ඔනි නැ කියලා හිතුන නිසා.

එහෙනම් අයේ මේ කාතාවෙන් notification එකක් එන්නේ නැති වෙයි.....

The crown prince  එකෙන් හම්බ වෙමු....

තව කාතාවක් ඔයාලා වෙනුවෙන් මම ලිව්වා. එක update කරන්නේ මාර්තු වල
එහෙනම් මම යනවා.

පරිස්සමින් ඉන්න....

Bye 💜️👋


🎉 You've finished reading ~Brave girls fighting against the dark magic~✨️(COMPLETE ✔️✔️) 🎉
~Brave girls fighting against the dark magic~✨️(COMPLETE ✔️✔️)Where stories live. Discover now