5 Chapter💦

222 53 5
                                    

"මට පාලුයි ඔම්මා..! දන්නවද එයාලා මාව පිට කෙනෙක් කරලා...ඇයි ඔම්මා ඒ ?? අප්පා මගේ මූණවත් බලන්න කැමති නෑනේ..ඇයි ඒ? මම ඒ තරමටම අවාසනාවන්ත වෙලාද ..? සමහරවිට විට මම මේ හැමෝගෙන්ම ඈත් වුණොත් එයාලා සතුටු වේවිද..? "
ජීයුන් තනියම පාක් එකට වෙලා ඉකිබිදින්න ගත්තේ කලුවර වෙලා කියලාවත් ගාණකට ගන්නේ නැතුව..

ඒකවත් තේරෙන්නේ නැති තරමට ජීයුන් හෙම්බත් වෙලා..පැය ගාණක් තමන්ගේ දුක කදුලුවලින් දිය කරපු ජීයුන් ඇවිදන් ආවේ මලමිනියක් ගාණට..පාර දෙපැත්තේ මිනිස් පුලුටක් පේන්නවත් නැති තරම්..!

පයින්ම ජීයුන් ආවේ වාහනයක් හොයනවා තියා හිතන්නවත් බැරි නිසා..කෙල්ලට බයක් නොතිබුණාමත් නෙමේ කැලේ මැදින් යන්න..ඒත් මොකටද තමන් ගැන හොයන්න කෙනෙකුත් නැති එකේ මැරුනත්..?

"හැමෝම ගොඩක් නරකයි "
කෙල්ල පාර දිගේ යනකොට කෙල්ලට දැනුනේ තමන්ගේ අතින් කවුරුහරි ඇදලා ගත්තා වගේ..කෑගහන්නවත් බැරි වුණේ ඒ කෙනා තමන්ගේ කට වහලා තිබුණ නිසා..

"ම්ම්"

"ෂ්ෂ්..කෑගැහුවට වැඩක් නෑ කෙල්ලේ..කවුරුවත් ඔයාව බේරගන්න එන්නෑ..! "
එතකොටයි ජීයුන් දැක්කේ තමන්ව වට කරගෙන ඉන්න හැඩි දැඩි පිරිමි ටික..

"බලන්නකෝ මෙයාගේ ලස්සන..? "
එක පිරිමියෙක් කෙල්ලගේ මූණ පිරිමදින ගමන් කියද්දී කෙල්ල අප්පිරියාවෙන් අහක බැලුවා..

"ඕහ් එයාට අපිව අප්පිරියයි "
කෙල්ල තවත් දැගලුවේ තමන්ගේ ගවුමේ කෑල්ලක් ඉරලා අරගෙන කට බැදපු නිසා..හිතන්නවත් කලින් ඒ මිනිස්සුගේ අතින් ජීයුන්ගේ ඇදුම් ඉරිලා ගියේ කෙල්ලගේ ඇස්වලින් කදුලු වැටෙනකොට..
*
*
*
*
*
*
*
*
*

පැය ගාණක් යනකොට කෙල්ල හිටියේ මලමිනියක් ගාණට..හෙල්ලෙන්න තරම්වත් කෙල්ලට පණ නෑ..ඒත් තාමත් කෙල්ලගේ ඇග උඩ පිරිමියෙක්..තව කෙනෙක් කෙල්ලගේ ඇග පුරා අත් යවනවා..මේ වෙලාවම මැරිලා යනවා නම් කියලා ජීයුන් ප්‍රාර්ථනා කලා..

ඒත් තාමත් දෛවය ජීයුන්ට නපුරු වෙලා..!
කෙල්ලට අවසන් හුස්ම හෙලන්නවත් දෛවය ඉඩ දෙන්නේ නෑ..
ඒ තරමට කෙල්ල විදවනවා..

කිහිප සැරයක්ම තමන්ගේ හැගීම් ජීයුන්ගේ ඇතුලත පිටකරනකොට ජීයුන්ට දැනුනේ තමන්ගේ ඇග වටේ මොකක්හරි එතුන බව..ඊටත් කෙල්ලගේ ඇගේ හිටපු මනුස්සයා විසික් වෙලා ගියේ ජීයුන් බලන් හිටියේ හිස් හැගීමකින්..

"මැ..ණි..ක..? "
ජීයුන්ව ගොඩක් කාලයක් පෙරුම්පුරපු උණුහුමකට ගුලිවෙනකොට ඒ හැගීම විදගන්න කෙල්ලට සිහියක් තිබුණේ නෑ..ඒ කෙනා ජීයුන් ව තදටම බදාගන්නකොට ජීයුන්ව සිහිය ටිකෙන් ටික ඈත් වෙලා ගියේ ඒ කෙනාගේ කර වටේ තිබුණ කෙල්ලගේ අත පහලට වැටෙද්දී..!

_______________________________________

ජීයුන් පව් නේද..?

තව එපි පහයි☺

I am sorry [ KTH ] ✔Where stories live. Discover now