"ජීයු බබා..? "
"ම්ම් "
"මොකෝ මේ..ඔයා හරි වෙනස් අද..? "
ටේ කිව්වේ තමන්ගේ පපුවට ගුලිවෙලා ඉන්න කෙල්ලව බලලා.."ඇයි මෙහෙම ඉන්න එපාද..? "
ටේගෙ පපුවෙන් ඔලුව ගන්න හදනකොටම කොල්ලා හිනාවෙලාව ඔලුව පපුවට තද කරගත්තා.."සාරාන්හේ ඔප්පා.."
"මමත් මැණික..! "
ජීයුන් ටේගේ සුවදින් පෙනහලු පුරවගන්නකොට ටේහියුන් කෙල්ලගේ සිනිදු කෙහෙරැලි අතර තමන්ගේ ඇගිලි ගෙනිච්චේ පියවීගෙන එන ඇස් වලට නිදිහස ලබා දෙන ගමන්..*
*
*
*
*
*
*
*"ජීයුන් "
"ජීයු බබා කොහෙද අනේ ඔයා ..?? "
"ජීයුන් මාව බය කරන්න එපා..! "
ටේ නැගිට්ට වෙලාවේ ඉදන් හොයන්නේ ජීයුන්ව..ඒත් කෙල්ල කොහෙවත් පේන්න නැති නිසා ටේගේ හදවත වේගවත්ව ගැහෙන්න ගත්තේ නිරාසයෙන්මයි.."ජීයු..න්..කොහෙ..ද ඔයා..? "
අවසානේ ටේට ඇඩුනේ කෙල්ල කොහෙවත් නැති නිසා..ඒ වගේම තමන්ගේ අතේ තියෙන කොල කෑල්ල දැකලා..ටේ ඒක වෙව්ලන ඇගිලිවලින් දිග ඇරියේ තමන් හිතන දේ කිසි වෙලාවක නොවෙන්න කියලා හිතන ගමන්..
ආදරණීය මගේ ටේට..
"ජීයු බබා..? ""ම්ම් "

☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆
ආදරණීය මගේ ටේට..
ඔයා තරහද මාත් එක්ක මෙහෙම කරනවට..? ඔයාව නොකියා දාලා ආපු එකට තරහද..?? තරහ වෙන්න එපා ඔප්පා..! මම ඔයාට ආදරෙයි..දන්නවද මම දැකපු ලස්සනම හදවත තියන්නේ ඔයාට..ඔයා මාත් එක්ක තරහ වුණොත් මට ඒක දරාගන්න බැරි වෙයි ඔප්පා...!
මම මේ තීරණේ ගත්තේ හොදට හිතලා ඔප්පා...මට නිහදසේ ඉන්න ඕනේ...! ඒකයි ඔයාට නොකියාම ආවේ..මියානේ ඔයාව බය කරාට..කුමාවෝ මන් වගේ පිස්සියෙක්ට ආදරේ කලාට..එතකොට සොන්හිට බෝරාට අප්පට ඔන්නිට ඔප්පට අර සීනී ඔප්පාටත් කියන්න මම ගියේ එයාලත් එක්ක තරහ නිසා නෙමේ කියලා හාද.?
ඔප්පා..මට සමහරවිට ආයේ එන්න බැරි වුණොත් ඔයා සතුටින් ඉන්නවා නේද...?? පොරොන්දු වෙන්න මට ඔයා සතුටින් ඉන්නවා කියලා..! මම හිතන්නේ මම තමයි මේ ලෝකේ ඉන්න වාසනාවන්තම කෙල්ල..මොකද මට තමයි හොදම ආදරේ ලැබුණේ..! ඔයා සතුටින් ජීවත් වෙනවා නේද..? මම ඉල්ලන්නේ ඒක..සතුටින් ඉන්න ඔප්පා..! මට පුලුවන් වුණොත් මම එන්නම්.
මම ඔයාට වගේම හැමෝටම ආදරෙයි..ඒ වගේම කවුරුවත් එක්ක තරහ නෑ කියලත් කියන්න..සාරාන්හේ..කුමාවෝ අමතක කරන්න බැරි මතක ගොඩක් දුන්නට..කුමාවෝ මලක් වගේ පරිස්සම් කලාට..කුමාවෝ මට තව අප්පෙක් වුණාට..! ආදරණීය පෙම්වතෙක් වුණාට ගොඩාක් කුමාවෝ..මම ඔයාට ආදරෙයි..
මීට,
ඔයාගේ ජීයු බබා...!☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆
( A/N - ලමයි ලියුම අවුල් ඇති...😐 මම ලියුම් ලියන්න දන්නෑ..මම කිව්වේ පෙම් හසුන්😂 )
"ඇයි මැණික එහෙම කලේ..?"
ලියුම පපුවට තුරුලු කරගත්ත ටේ අඩන්න ගත්තේ බිම ගුලිවෙලා..
YOU ARE READING
I am sorry [ KTH ] ✔
Fanfictionසමාව කියන්නේ වචනයක්ම විතරයි සමාව කියන වචනෙට කවදාවත් බෑ බිදුන හදවතක් හරිගස්සවන්න.. සමාව ඉල්ලන්න ලේසි ඇති..ඒත් ඒක දෙන්න අමාරුයි..! Covered by Yun_MinJi MinJi' s Cover shop Start date - 2022.07.27 End date - 2022.08.05