මේක ff එකක් නෙමේ. චරිතත් මමම ගොඩ නගපුවා. වෙනස්ම කතාවක් වේවි කියල බලාපොරොත්තු වෙනවා. Sad story කියවන්න කැමති අය Library දාගන්න....
ඔක්කොම chapters ටික එක පාරම දානවා හොදේ....🥀Character names මම නිකන් හිතලා දාපුවා. Intro එකට නිකන් පින්තූර ටිකක් දානවා characters ගැන තේරුම් ගන්න ලේසි වෙන්න..❤️
I N T R O
යුමිකෝ (𝐘𝐮𝐦𝐢𝐤𝐨)
HIGHSCHOOL STUDENT කෙනෙක්
එයා කොච්චර ලස්සන කෙල්ලෙක් උනත් මේ වෙනකම් එයාට කිසිම ආදරවන්තයෙක් ඉදල නෑ. ඒකට හේතුව එයාට කැමති කිසිම කෙනෙක්ට එයා එයාගෙ හදවත විවෘත කරන්නෙ නැති එක. මොකද එයාගෙ හදවත බලාපොරොත්තු වෙන්නෙ එකම එක්කෙනෙක් විතරයිහරුටෝ (𝐇𝐚𝐫𝐮𝐭𝐨)
HIGHSCHOOL STUDENT කෙනෙක්
කියන්න තරම් දෙයක් නෑ. කතාවෙන් ඔයාල එයාගෙ චරිතෙ ගැන දැනගනීවිකෙන් (𝐊𝐞𝐧)
HIGHSCHOOL STUDENT කෙනෙක්
හරුටෝගෙ හොදම යාලුවා..................................................................
INTRO එක එච්චර ලොකුවට නෑ. ඔයාල කතාවෙන් දැනගනීවි එයාලගෙ චරිත ගැන.. මේක short story එකක්.. මං මුලු කතාවම එකපාරට දානවා..
එහෙනම් කතාවෙන් හම්බෙමු...💜️
YOU ARE READING
𝐂𝐇𝐄𝐀𝐓𝐄𝐑 ||ˢʰᵒʳᵗ ˢᵗᵒʳʸ✅
Storie breviCompleted 𝘞𝘩𝘢𝘵 𝘪𝘧 𝘺𝘰𝘶 𝘧𝘰𝘰𝘭𝘦𝘥 𝘣𝘺 𝘺𝘰𝘶𝘳 𝘤𝘳𝘶𝘴𝘩....? 𝘏𝘰𝘸 𝘥𝘰 𝘺𝘰𝘶 𝘧𝘦𝘦𝘭 𝘵𝘩𝘢𝘵....? 𝚜𝚊𝚍 𝚜𝚝𝚘𝚛𝚢 - 𝚘𝚗𝚎 𝚜𝚒𝚍𝚎𝚍 𝚕𝚘𝚟𝚎 𝙳𝚘𝚗'𝚝 𝚌𝚘𝚙𝚢 𝚖𝚢 𝚠𝚘𝚛𝚔𝚜