ජියොන් ජන්ග්කුක්....ජන්ග්කුක් අනාතයෙක්....කාත් කවුරුත් නැති ජන්ග්කුක් කියන්නේ දඩබ්බර චරිතයක්.....ඉගෙනගන්න ගමන් එකවැර ජොබ් දෙක තුනක් කරපු කොල්ලා නොවින්ද දුකක් නෑ කිව්වොත් හරි.......
ලී ජස්මින් කියන්නේ lee enterprises වල අයිතිකාරයාගේ පොඩි දුව...... ජස්මින් කියන්නේ කිසිම අඩුවක් නැතුව හැදුන කෙල්ලෙක්! දුක් විදිනව කියන එක මොකක්ද කියලවත් දන්නෙ නැති පොඩි කාලේ ඉදන්ම අතට පයට වැඩකාරයෝ එක්ක පීනන්න තරම් සල්ලි කන්දරාවක් මැද හැදුනු කෙල්ලෙක්..අනී ප්රින්සස් කෙනෙක්...
ඒත් ඒ ප්රින්සස්ට කොහෙන්ද ආදරේ???
ඔම්මා නැති තැන අප්පගේ කාර්යබහුල ජිවීතේ එක්ක කුඩම්මගෙයි එයාගෙ දුවගෙයි ඉරිසියාකාර ඇස් මායිමේ කාගෙන්වත් ආදරයක් නොලැබ හැදුනු අහිංසක කෙල්ලෙක්....
(A/N අහිම්සක?????යාලුවේ🙂 ජස්මින් වල් ගහක් බව ඔබත් මමත් සහ සුද්දෙන්ම දන්න කරුණක් නමුත් මේ කතාවෙදි විතරක් ඒක දන්නෙ නෑ වගේ ඉමු හරිත!!!!)ජස්මින් ජන්ග්කුක්ව මුලින්ම දකින්නේ හයිස්කූල් එකේදී......දැකපු මුල් දවසෙ ඉදන් ජන්ග්කුක් ගැන හැගීමක් ජස්මින්ගෙ හිතේ ඇති වෙලා තිබුනේ....ස්කොලශිප් එකකින් ස්කූල් එකට ආපු ජන්ග්කුක් පාඩුවෙ පැත්තකට වෙලා ඉදපු කෙනෙක්..ඉතින් කොල්ලට කිසිම යාලුවෙක් හිටියෙ නෑ..
ජස්මින්ට කියලත් වෙනසක් නෑ මොකද ජස්මින්ට ලංවුනු හැමකෙනාම ලං වුනේ ජස්මින්ගෙ සල්ලි බලේ නිසා... ඒ නිසාම ජස්මින්ට යාලුවො කියන ජාතිය පෙන්නන්න බෑ......යාලුවො කවුරුත් නොහිටපු ජන්ග්කුක්ට ටික කාලයක් යද්දි යාලුවෙක් හම්බ වුනා... ජස්මින්ට ඒක ලොකු ප්රශ්නයක් වුනේ වෙන මුකුත් නිසා නෙවේ එයා කෙල්ලෙක් නිසා!!! කාත් එක්කවත් කිසිම කතාවක් නැති ජන්ග්කුක් කෙල්ලෙක් එක්ක ඔච්චර හොදට හිනා වෙලා ඉන්න එක ගැන ජස්මින්ට තිබ්බේ ඉරිසියාවක්....ඉතින් ඒ ඉරිසියාව නිසාම ජස්මින්ගෙ හිතේ ජන්ග්කුක් ගැන ඇති වෙලා තිබුණු හැගීම ආදරේ කියල කෙල්ලට තේරුම් ගන්න පුලුවන් වුනා.... ඒත් ජස්මින් පරක්කු වැඩිද?? ජන්ග්කුක්ට දැන් අයිතිකාරියක් ඉන්නවා..... ඒ නිසා ජස්මින් තීරණේ කරා ජන්ග්කුක්ගෙන් ඈත් වෙලා ඉන්න...ඈත ඉදන් ජන්ග්කුක් දිහා බලන් ඉන්න.... ජන්ග්කුක්ගෙ හිනාව!! ඒක ජස්මින් ආසම කරන හිනාව වුනා.... තව දුරටත් ජන්ග්කුක් නොවී කොල්ලා කෙල්ලගෙ කුකී වුනා......ජස්මින් ආදරේ කරනවා!!! ආදරේ කියන්නෙ මොකක්ද කියලවත් නොදැන කෙල්ල එයාගේ කුකීට ආදරේ කරනවා...
කොහොමත් ජන්ග්කුක් ජස්මින් කියල කෙනෙක්ව දන්නෙවත් නැතිකොට ජස්මින් කලේ හැමදාම කෙල්ලෙක් එක්ක හිනා වෙවී ඉන්න ජන්ග්කුක් දිහා බලන් හිටපු එක.... ඒත් ජස්මින් දන්නෙ නෑ එයාගේ මේ හැංගි හොරා කරන සෙල්ලම ඇස් දෙකක් දැක්කා කියලා!!

YOU ARE READING
𝓢𝓽𝓪𝓷𝓭 𝓫𝔂 𝓶𝓮 •ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ•
Fanfic"කිසි වැදගැම්මකට නැති මනුස්සයෙක් වුන මට එදා ඉදන් ලග තිබ්බ වටිනම දේ ඔයා මැණික...ඔයාට බෑ එහෙම මෙච්චර දුරක් ඇවිත් මාව දාල යන්න!"