1st Part

349 84 37
                                    

මන් aiden yibo. මගෙ වංශයෙන් මට ආව නම wang.මගේ පවුලෙ අය වගේම..සෝනම් වේල්ස් වල ඉන්න වෘක රැලේම ගොඩක් අය මට කතා කරන්නෙ යීබෝ කියලා

ඊයේ පුරහද දවසක්. ඉතින් වෘක මිනිස්සු වුන අපේ ශක්තිය  වැඩි වෙනවා පුරහද දවසට.ඒ ශක්තිය පාලනය කරගන්න අමාරුයි මනුශ්‍ය වේශයෙන් ඉද්දි ඉතින් අපි කරන්නේ වෘක වේශයට මාරු වෙලා සෝනම් වේල්ස් වල තියන ලොකුම කන්දේ දඩයමේ යන එක...

අපි ඊයේ ගෙදර එනකොට පාන්දර 5වගේ උනා.ඒත් උදේම නැගිටලා හේලික්ස් වලට යන්න ඕනි ඒක අපිට ගෙදරින් දාලා තියන නීතියක්

අපි කියන්නෙ මටයි මගේ නංගි ජෝජියාටයි මල්ලි ඩෑන් ටයි අපේ පපා දාලා තියන නීතියක්.

අපි කියන්නෙ මටයි මගේ නංගි ජෝජියාටයි මල්ලි ඩෑන් ටයි අපේ පපා දාලා තියන නීතියක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(ජෝජියානා)

(ජෝජියානා)

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(ඩෑන්)

ජෝජියායි ඩෑන් යි දෙන්නා ටුවින්ස්ලා ඉතින් ඒ දෙන්නා මාත් එක්ක වඩා ඒ දෙන්නා දෙන්නට එකතුයි.

ඒ දෙන්න පවුලෙ බාලයෝ නිසාද මන්දා මට සමහර වෙලාවට හිතෙනවා මමා ඒ දෙන්නට වඩා මට අඩුවෙන් ආදරය කරනවා කියල.ඒත් පපානම් මන් මට ගොඩක්,ආදරෙයි කියල දැනෙනවා

ඒත් පපානම් මන් මට ගොඩක්,ආදරෙයි කියල දැනෙනවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
3 moons Where stories live. Discover now