3rd Part

246 79 41
                                    

Zhan's pov

හේලික්ස් වල වැඩ ඉවර වෙලා මන් එලියට වෙලා හිටියේ මගේ යාලුවා මෙන්ග්සී එනකම්...

මගේ වූටී කාලේ ඉදන්ම යාලුව මෙන්ග්සි..සැප පහසුකම් වගේම පාලුව පිරිලා තියන මගේ ජීවිතේ ඕන දුකකට ලග ඉන්නෙ මෙන්ග්සි.

මගේම වයසේ වැම්පයර් ර් කෙල්ලෙක් චෙච්ච මෙන්ග්සිට මට ආරක්ශක වලල්ලක් නිර්මානය කරගන්න පුලුවන් හැකියාව තියනවා වගේ මෙන්ග්සිට පුලුවන් එයාගෙ එක ලේ බින්දුවකින් ඕනම කෙනෙක්ට වෙච්ච දරුනු තුවාල සනීප කරන්න කැලලක්වත් හිටින්නෙ නැතිවෙන්න.ඒ වගේම මෙන්ග්සිගේ ඇගෙ කැපිලා සීරිලා මොනවවහරි වෙලා තුවාලයක් උනොත් තප්පර 10ක් යන්කොට තුවාලේ සනීපයි.

ඒ වගේම මෙන්ග්සිගේ ඇගෙ කැපිලා සීරිලා මොනවවහරි වෙලා තුවාලයක් උනොත් තප්පර 10ක් යන්කොට තුවාලේ සනීපයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මෙන්ග්සි මට යාලුවා උනාට අපේ ගෙදරට එහෙම නැත්නම් බැන්ඩ්‍රෝජ් මාලිගයට ප්‍රදාන පාලිකාවගෙ දුව.

මෙන්ග්සි එනකම් මග බලන් හිටිය මන් දැක්කෙ විසාර්ඩ්ලා දෙන්නෙක් සටන් පුරුදුවෙන අතරේ එයාලට වැරදිලා මායා එලිය වෙන අතකට යනවා..

මායාඑලිය පහරදෙන්න ගියේ වෙන කෙනෙක්ට.මන් ටක් ගාලා මගේ ආරක්ශක වලල්ල එයාවත් ආවරනය වෙන්න නිර්මානය කරගත්තා...

ඒක වැදුනනම්  ඒ වෘකයට අලුතින් වෘක හමක් හොයන්න වෙනවා.ඔව් ඒ වෘකයෙක්.අර මට උදේ හම්බුන ලස්සන වෘකයා..

යාලුවා වගේම මෝඩයෙක්.මෝඩ කුක්කෙක් උඩ බලන් ඉන්නව අයින් වෙන්නෙ නැතුව.

මන් කතා කරාම ඇහිලා අයින් උනා..මට තෑන්ක්ස් කරා චහ්: මට ඕන්නෑ කාගෙවත් තෑන්ක්ස්කිරිලි.මන් මගේ වැම්පෑර ආඩම්බර කම තියාගෙන් හැරිලා ටිකක් දුර ඇවිත් ආයෙ නතර උනේ මෙන්ග්සි එනකම්.

"ජාන්...."

"මෙන්ග්සියො...."

"මොකද අද කරන්නෙ අපි දෙන්නා...අලුත් ගෝනෙක් අල්ලගන්න කන්දට යන්ද.."

3 moons Where stories live. Discover now