උදේම නැගිට්ටට පස්සෙත් මන් ක්න්නාඩියෙන් මගේ මාර්ක් එක හොදට බැලුවා ඒත් කිසිම වෙනසක් නෑ...හරි මන් ඊයෙ රෑ දැක්කේ හීනයක් ඒත් ඇත්ත්ටම ඇයි මේ මාර්ක් එක පිච්චෙනවා දැනුනේ..අනික ලෝදිය වගේ පාටකට හැරිලා තිබ්බෙ ඇත්තටම ඒක හීනයක් නෙමේ...හීනේ වගේම හදවල් 3ක් තමයි මේ මාර්ක් එක..හීනේයි මාර්ක් එකයි අතර මොකක්හරි සම්බන්දයක් තියෙද.....
මටනම් මොකුත් තේරෙන්නෙ නෑ..පපාටවත් කියමුද ඊයේ දැක්ක හීනේ ගැන...
.න්න්නෑ...ඔන්නෑ..ඒක...නිකම්ම නිකන් හීනයක්...
ස්ස්සරස්.....
ඒ බකමූනෙක්ගෙ පිහාටු වැදෙන හඩ..
මන් ටක් ගාලා ජනේලෙ දිහා බැලුවා...මන් දැක්කා බකමූනෙක් ඉගිල්ලිලා යනවා..ඌ මෙච්චර වෙලා ජනේලෙ ලග ඉන්න ඇත්තේ...මන් ටක්ගාලා ඇදන් හිටිය රොබ් එක පපුව වැහෙන විදිහට ලංකර ගත්තා....
කාටවත් පෙන්නන්න දැනගන්න එපා කියන්නෙ බකමූනෙක්ටත් එපා කියන එකනේ...මන් ටිකක් ගැස්සුනා ඒ නිසා..
*
*
*
*
*
*
මන් අද හේලික්ස් ආවේ මාරම ආසාවෙන්...මොකද ප්‍රොෆෙසර් ලුපින් අපිට කිව්වා පෙගසූස් ලාව අරන් යන්න පුරුදු කරනවා කියලා....මන් හේලික්ස් ආව කාලෙ ඉදන්ම මේ දේ උගන්නකම් තමයි බලන් හිටියේ.පෙගසූස්ලාව අපි ඕන කෙනෙක්ට පුද්ගලික්ව තියාගන්න පුලුවන් පිරිසිදු වගේම ආඩම්බර සත්වයෙක්... ඉතින් එයලා එයාලගෙ අයිතිය දෙන්නෙ ගොඩක් බලවත් ප්‍රදාන පවුල්වල අයට විතරයී...ඒ නිසා ඕන කෙනෙක්ට තියාගන්න පුලුවන් උනාට පෙගසූස්ලාව හැමෝටම තියාගන්න පෙගසූස්ලා හැමෝටම හිස නමන්නෙ නැති නිසා...
හේල්ක්ස්වලට ආවට පස්සෙ පොෆෙසර් ලුපින් අපිව හේලික්ස් වල පල්ලෙහා එලිමහනට එකට එක්කන් ආවා..පොෆෙසර් ලුපින් කියන්නේ..වැම්පයර් කෙනෙක්..ඒ වගේම එයා තමා හේලික්ස්වල හෙඩ්, වයස 1250ක් විතර ඇති...එයා ගොඩක් කරුනාවන්ත වගේම වැම්පයර් විසාර්ඩ් වොල්ෆ් කියල කිසි වෙනසක් නෑ එයා හැමෝටම ආදරෙයි
YOU ARE READING
3 moons
Fantasy𝚆𝚑𝚎𝚗 𝚢𝚘𝚞 𝚋𝚎𝚌𝚘𝚖𝚎 𝚝𝚑𝚎 𝚖𝚘𝚗𝚊𝚛𝚌𝚑 𝙸 𝚠𝚒𝚕𝚕 𝚋𝚎 𝚢𝚘𝚞𝚛 𝚐𝚞𝚊𝚛𝚍 ( cover create by Jeon_Ara_Ro)