6th Part

228 71 32
                                    

මාව හහෙන් දෙතුන්පාරක් ලිස්සලා වැටෙන්න හදද්දි මගේ කෑගැහිල්ල ඇහිලා එතෙන ආවා ලස්සන පොඩි විසාර්ඩ් කෙල්ලෙක්

එයා අතදික්කරලා ස්පෙල් එකක් කියල එයාගේ පවර් එකෙන් මාව බිමට අරගත්තා...

"තැන්ක්‍යූ...ලිට්ල් විසාඩ්"

"ඉට්ස් ඕකේ...බහින්න බැරිනම් මොකද ගහට නැග්ගෙ..."

"අහ් මේ ඒක..මේ......,එනිවේ...මන් යීබෝ.. යීබෝ වන්ග් "

"එත්කොට ඔයා...."

"මන් එමීලියා..එමිලීයා ලාග්‍රෝස්...මට එමී කියන්න මන් ඒ නමට තමයි කැමතී..."

(එමීලියා,වයස අවුරුදු 12යි)

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(එමීලියා,වයස අවුරුදු 12යි)

"හරී පුංචි එමි පැටියෝ මන් යන්නද එහෙනම්.."

"හී....හී...බායී...REX"

Rex...එමී ඇයි එහෙම කිව්වෙ..මට..

අහ් නිකන් එයා මට නමක් දාගන්න ඇතී..එමීට අවුරුදු 12ක් ඇති ඕනිනම්...එයාගේ වයසට ගොඩක් දක්ශයිනේ එයා...එයා ස්පෙශල් විසාඩ් කෙනෙක් වගේ....
*
*
*
*
*
අද උදේ වරුව ප්‍රොෆෙසර් හැන්රි ගේ පාඩම් තියෙන දවසක්..තාමත් ප්‍රොෆෙසර් ඇවිත් නැති නිසා මන් ප්‍රොෆෙසර්ව හොයන් එයාගේ කාමරේට ගියා...

බාගෙට ඇරලා තිබ්බ දොරට මන් තට්ටුවක් දැම්මා...

"එක්ස්කියුස්මී...ප්‍රොෆෙසර් හෙන්රි"

"එන්න යීබෝ.."

මේසේ උඩ තියන'මොකක් හරි දේකට ඔලුව ඔබාගෙන හිටපු ප්‍රොෆෙසර් ඔලුව උස්සන්නෙවත් නැතුව මට කතාකරා..

මේසේ ලගටම ගියාම මන් දැක්කා..ප්‍රිෆෙසර් හෙන්රි ඔලුව නමාගෙන ඇස් හීනි කරන් බලන්නෙ නිකම්ම නිකම් හිස් කඩදාසියක් කියලා...

3 moons Where stories live. Discover now