5th Part

233 80 39
                                    

Yibo's pov

දිය ඇල්ලට වැටුනායින් පස්සෙ ජාන් හිනාවුනේ හරියට පොඩි එකෙක් වගේ.. ජාන්ගෙ හිනාවෙන් තෙරුනා එයාගෙ හිත ගොඩක් සැහැල්ලුවෙලා වගේ...

ඇයි ජාන් එච්චර සතුටින්..මාත් එක්ක ඉන්න නිසාද...ජාන් දැක්ක වෙලෙ ඉදන් මට එයාව මතක් වෙනවා වගේ එයාටත් මන් ගැන හිතෙනවද..

ටිකක් වෙලා ජාන්ගෙ ලස්සන හිනාව..තොල යටින් තියන චූටි මෝල් එක දිහා බලාගෙන හිටපු මට එයාගේ ලිප්ස්වල රස බලන්න හිතුනේ ඉබේටම වගේ...

මන් හිමීට ජාන්ගේ තෙත මූනට ලං උනා..මන් දැක්කා ජාන්ගෙ ඇසුත් මගේ තොල්වල නතරවෙලා තියෙනව හරියට මට ඉන්වයිට් එකක් වගෙ..ඇයි ඉතින් මන් නවතින්නෙ..මන් හිමීට ජාන්ගේ ලිප්ස්වලට පාත් උනා...

ඕහ්...ජාන් මාව තල්ලු කරගෙන කලබලෙන් දිව්වා....ඇයි ඒ මගෙන් ඈත් වෙන්න බලන්ද..නෑ...එහෙම කිස් එකකට බයේ වැම්පයර් කෙනෙක් පනකඩාගෙන දුවයිද.....නෑනේ...

ම්ම්ම්...මන් කාපු ජුනිපර් ගෙඩියේ බලේ ඉවරවෙලා මගේ ලේ සුවදවත් ආවද..ම්ම්.. ම්ම්.. මන් වටපිට බල බල කල්පනා කරනකොට තමයි දැක්කෙ ලාවට ඉර පායගෙන එනවා..

ආඅහ්....මේකා මේ පනකඩන් දුවලා තියෙන්නෙ ඉර එලියට බයේනේ..හහ්....

ඉර තමුන් මගේ ප්ලෑන්ස් සේරම කෑවා..

මන් වතුරෙම ඉදගෙන ගලකට හේත්තුවෙලා ජාන් එක්ක මුලු රෑම හිටපු හැටි මතක් කරා..

පවු රිදුනද දන්නෙ නෑහ්..ජාන්ට විරුද්දව zeන්ඩලූන් පාවිච්චිකරාම...

ජාන්..ජාන්...ලස්සන නමක්..ජාන්ගෙ ඇස් හරි ලස්සනයී...මන් නිකන් එයාගෙ ඇස් ඉස්සරහා වශී වෙනවා වගෙ...,වගේ නෙමෙයී මන් වශී උනා නේද....ඒත් මට මතක නෑ...

මට ජාන්ව ඕනි...මට ජාන්ගෙ හීනි රතුලිප්ස්, අර චූටි මෝල් එක කිස් කරන්න ඕනි....

මන් ජාන්ට ආදරෙයිද...මේ සෝනම් වේල්ස්වල ඕන කෙනෙක් ආදරෙන් තව කෙනෙක් එක්ක බැදුනොත්..ඒක සදාකාලිකයී...එතකොට මට මුලු ජීවිතකාලෙම මේ යස්ස පැටියා එක්කද ඉන්න වෙන්නෙ...කමක් නෑ..කම්මැලි නැති වෙයි...ලව් යූ ජාන් ලව් යූ! ඔයා තමයි මගේ life partner..!!!
*
*
*
*
"යීබෝ....තමුන් කොහෙද ඉන්නෙ...හේලික්ස් වලට යන්නැද්ද...."

3 moons Where stories live. Discover now