චිමී හොදටම බය වෙලා ..... චිමී බයයි එයා හොබී හියුන්ට එයාගේ හිතේ තියෙන ආදරේ කිව්වොත් අන්තිමට දෙන්නා අතර තියන යාලුකමත් නැතිවෙයි කියලා ..... මං චිමී ට කිව්වා හැමදාම අපේ හැගීම් හංගන් ඉන්න එකෙන් විදවන්නේ අපිමයි කියලා .....
මට බෑ චිමී ත් මං වගේම හැගීම් හංගගෙන දුක් විඳිනවා බලන්න ..... මම අද හොබී හියුන්ට කියනවා චිමී ගේ හැගීම් ගැන ......
චිමී එයාගේ හැගීම් ගැන මට කිව්වා වගේම මමත් මගේ ඒකපාර්ශ්වික ආදරේ ගැන එයාට කිව්වා..... ජිමින් පුදුම වුනා ..... එයත් මගේ ආමිලා වගේම හිතන් හිටියේ මම ආදරේ කරන්නේ කුකීට කියලා ..... ඒත් මට කුකී ගැන තියෙන්නෙ සහෝදර බැදීමක් , යහලුකමක් විතරයි ..... එයා හැමදාටම මගේ පුංචි මල්ලි....
චිමී ඊයේ ඉදන්ම කාමරේ අස්සෙමයි... මගේ අසරණ මෝචි බෝලේ ..... වැරදිලාවත් හොබී හියුන් චිමීට ආදරේ කරන්නේ නැති වුනොත් ..... මගේ චිමී හොදටම දුක් වෙයි.... ඒත් මේක විසද ගන්නනම් හොබී හියුන්ට කියන්න ම වෙනවා......
හො....හොබී හියුන්
අහ් ටේ.... මොකද අවුලෙන් වගේ....
හි....හියුන්
ඇයි ටේ ඔයා බය වෙලා .... බයවෙන්න එපා ටේ මම ඔයාගේ හියුන් , මට ඕනි දෙයක් කියන්න
හියුන් .... මට පොරොන්දු වෙන්න මං දැන් කියන්න යන දේ ඇහුවට පස්සෙ ඔයා කේන්ති ගන්නේ නෑ කියලා
හරි ටේ.... මං පොරොන්දු වෙනවා.... මොකක්ද මගේ චූටි මල්ලිට කියන්න තියෙන්නෙ
හියුන් ජි.....ජිමින්
ඇයි ජිමින් ට.... ජිමින් ට මොනා වෙලා ද.... ප්රශ්නයක් නෑ නේද.... මගේ ජිමිනාහ් ට ප්රශ්නයක් නෑ නේද.....
මොකක් මගේ ජිමිනාහ් ..... මට ඒ වචන ඇහුවම අදහගන්න බැරි වුනා.... ඒ කියන්නේ ඒ කියන්නේ හොබී හියුනුත් චිමී ට ආදරේ යිද...... දෙයියනේ චිමී ඒක දැනගත්තොත් කොච්චර සතුටු වෙයිද... නෑ මං දැන්ම චිමී ට කියන්නේ නෑ .... මුලින්ම හරියට දැනන් ඉන්න ඕනි....
හොබී හියුන් චිමී ට කැමතියි ද? හොබී මගේ ජිමිනාහ් කිව්වේ සහෝදර බැදීම නිසා ද නැත්නම් හොබී හියුන් ජිමිනාහ් ට ආදරේ කරනවද? ටේ ආදරේ කරන්නේ කාටද? 👀 ඔය ප්රශ්න වලට ඕගොල්ලෝ උත්තර දන්නවද..... පුලුවන් නම් කියන්න .... එහෙනම් ඊලග චැපියෙන් හම්බ වෙමු ....
Kim Ari 🌸
YOU ARE READING
ͲᎻᎬ ᎡᎬᎠ ͲᎻᎡᎬᎪᎠ 🌹[ Tae...👀...] [Jihope] { Completed }
Fanfiction" 𝙸 𝚏𝚎𝚕𝚕 𝚏𝚘𝚛 𝚢𝚘𝚞 𝚊𝚗𝚍 𝙸 𝚊𝚖 𝚜𝚝𝚒𝚕𝚕 𝚏𝚊𝚕𝚕𝚒𝚗𝚐 " ~ Main ship ~ 🌹 Top- 👀 [ 𝕀𝕥 𝕚𝕤 𝕤𝕖𝕔𝕣𝕖𝕥 ] Bottom - Taehyung ~Sideship ~🌷 Top - jhope Bottom - jimin BL 🏳️🌈 Short chapters 💕 Just a fanfiction 💫 Don't copy my...