38 12 0
                                    

නෑ නෑ හියුන් , ජිමින් ට ප්‍රශ්නයක් නෑ

ඔහ් , මං බය වුනා

මං කොහොමද හොබී හියුන්ගෙන් අහන්නේ එයා චිමීට කැමතියි ද කියලා .... හොබී හියුන්ට ම කියන්න සලස්වනවද..... නැත්නම් චිමී හොබී හියුන්ට ආදරෙයි කියලා කියනවද.... මට  තේරෙන්නේ නෑ මොනාද කරන්න ඕනි කියලා ....

ටේ ඔයා මොනාහරි කියන්න නේද ආවේ.....

දැන් මං මොනාද මං කියන්නේ  ....

මේ..... හියුන් ... මේ

ඔව් කියන්න ටේ

මං දෙයක් අහන්නම් ..... ඔයා මට ඇත්තම කියනවද....

හරි ටේ.... මං ඇත්ත  කියන්නම් .... මොකක්ද ඔයාට කියන්න තියෙන්නෙ .....

හියුන්.... ඔ .... ඔයා ජිමින් ට ආදරේ ..... ආදරේ කරනවද....

මං ඒක අහපු ගමන් හොබී හියුන් හොදටම කලබල වුනා..... ඒත් ඒ ඇයි.... එතකොට මං .... මං හිතුව දේ වැරදි ද.... හොබී හියුන් චිමී ට ආදරේ නැත්ද.....

හියුන් ..... ඔයා මට පොරොන්දු වුනා මට උත්තරයක් දෙනවා කියලා .... හියුන් ප්ලීස් කියන්න හියුන්....

හ....හරි ටේ මං ...... මං  කියන්නම්... ඔ..
ඔව් මං ජිමිනිට ආදරෙයි .... ඒත් .... ඒත්  මට ඒක එයාට කියන්න බෑ ජිමින් මට ආදරේ නැතුව ඇති ටේ..... ජිමින් ට මගේ හැගීම් කියලා අන්තිමට අපි දෙන්නා අතර තියෙන යාලුකමත්  මට නැති කරගන්න බෑ ටේ.... ප්ලීස් ටේ...
ඔයාගේ හියුන් ට පොරොන්දු වෙන්න ..... මේක ජිමිනාහ් ට කියන්නේ නෑ කියලා ....

මොකක් දෙයියනේ ...... ඒ කියන්නේ හොබී හියුන් චිමී ට කැමතියි ..... චිමී හොබී හියුන්ට කැමතියි ..... මට විශ්වාස කරන්න බෑ..... අනේ මං ආදරය කරන කෙනත් මට ආදරය කලා නම්..... ඒත් ඒක වෙන්නේ නෑ..... මං දන්නවා ....

හියුන් ...... මට ඒකනම් පොරොන්දු වෙන්න බෑ.....

අනේ ටේ..... ඇයි .... මම ඔයාව විශ්වාස කරලා කිව්වේ..... ප්ලීස් ටේ එපා ....

බෑ හියුන් .... මං මේක ජිමිනාහ් ට කියනවා....

අනේ ටේ එපා....... ඔයා ඕක ජිමිනාහ් ට කිව්වොත් අන්තිමට සිද්ධ වෙන්නේ මගෙයි ජිමිනාහ්ගෙයි යාලු කමත් නැති වෙන එකයි.....

ͲᎻᎬ ᎡᎬᎠ ͲᎻᎡᎬᎪᎠ 🌹[ Tae...👀...] [Jihope] { Completed }Where stories live. Discover now