Chapter 10

166 33 4
                                    

🐣- ඉතින්?

🐯- ආයිශ්. තේරෙන්නැද්ද මනුස්සයො. එයාලගේ හයිස්කූල් එක සෙකන්ඩ් වෙන්නේ අපේ හයිස්කූල් එකට විතරයිනෙ. 😒

🐰- ඔව් නේන්නම්. ඒකට තරහට අපේ කට්ටියව වට්ටන්න තමයි මෙයා ආවේ.

🐣- යකෝ ඒක මාර වැඩක් නෙහ්. අපේ ළමයි දක්ෂ නිසානෙ එහෙම රිසාල්ට් ගන්නෙ.

🐰- ඔක්කොමත් හරි කියමුකො. මොකද මේ ලමයින්ගේ ලකුණු අඩු වෙන්න හේතුව. දැන් එයා මේක කරා කියමුකෝ. ඉතිං එයාට මායා බලයවත් නෑනේ.

🐣- සමහරවිට එයාට අපේ ලෝකෙ කෙනෙක් උදව් කරනවා වෙන්න බැරිද?

🐯- ඔව් ඒක තමයි. ඒ උනාට කොතනින්ද මේක කරල තියෙන්නෙ කියලා හොයාගන්න බැහැ නේ.

🐰- අපි මුලින්ම එදා වෙච්ච හැම දෙයක්ම සෝදිසි කර බලන්න ඕනේ.

🐣- මොනාද දැන් ඔය සෝදිසි කරල බලනේ?

🐰- ඒ හෝල් එක, අනිත් වැදගත්ම දේ තමයි අර ළමයින්ට දුන්න ප්‍රස්තාර කොළ දෙක. හොඳ වෙලාවට මං මේ ටික අරන් තියලා තිබ්බේ.

එහෙම කියපු ජංකූක් එයාගේ පොත් මේසේ තිබ්බ කොළ ටික අරගත්තා.

🐯🐣- යාආආආආආආආආආහ් . ජියෝන් ජන්ග්කුක්!!!!!!!!!!!!!!!!!!!!

🐰- ඇයි මං වැරදි දෙයක් කිව්වද?

🐣- තවුසෙ කිව්වා ඒව ගැන දන්නෑ කියලා.

🐯- ඒක තමයි. දුෂ්ටයා. හරි නරකයි😒 හුම්

🐣- ඒ කියන්නේ අපේ කොල ටිකත් ඔයා ළඟ ද?

🐰- ඔව් ඉතින් ☺️ හේ හේ

🐣- ඔහොම හිටු. මම අද ඔයාට...

🐯- නවතින්නයි කිව්වේ!!!

💥💥💥💥💥💥💥💥💥

A few moments later 😂💔
.
.
.
.
.
.
.
.
.
☺️💔

Chimmy_kim_
 

✓ Life chart ✓Tahanan ng mga kuwento. Tumuklas ngayon