part 13

680 92 33
                                    

ජිමීන්... ජිමීන්...
ඔයා කොහෙද ??
මගේ දරුවා ...?!!
එයා නැහැ...

මොකෙක් ද මන්ද එකෙක් ගෙදර දොර කඩන්න යනවා කියලා තේරුණ ජීමින් ඇදගෙන හිටපු බාත් රොබ් එක පිටින් ම පහළට ආව...
ටේ ගෙදර එනකන් හිටපු ජීමින් බලපෝරොත්තු උන කෙනෙක් නම් නෙවෙයි එයාව හම්බවෙන්න ආවේ...

Jm- යුන්ගි.!!!

MY - මගේ ළමයා කෝ..
ජිමීන් ප්ලීස්.. මට මගේ ළමයා හොයලා දෙන්න.. ඔයා දන්නවා නේද එයා ඉන්න තැන...

තමන්ව බදා ගෙන් ආඩ න යුන්ගි ව දැක්කහම ජීමින් මොහොතකට ආයෙමත් අතරමන් උන...

Jm - යුන්..ගි. අහන්න..
කු හොදින්..

දැනටමත් යූරා අත්තඩන්ඟුවට අරන් වගේම ටේ එක්ක කුකී හොදින් ඉන්න වග දන්න ජීමින් හිමීට යුන්ගී ට මිමුනුවේ එයාව සනසවන්න.....

ජිමීන් ට අද දවසම පුදුම කිරීම් වගේ යුන්ගී ඊළඟට කරපු දෙයින් ජීමින්ට උන් හිටි තැන් අමතක උන..

Jm - ම්ම්ම්..ම්ම්ම්..
යූ..න්..ගී...

යුන්ගී ජීමින් ව කිස් කරා...
එයාට ආපු සතුටට..
එය ජීමින්ව කිස් කර..
එයාගේ දරුවා පරිස්සමෙන් ඉන්නවා..
ජිමීන් කියපු වචනෙට විතරක් මේ තරම් සතුටු උනේ.. එයා ජීමින් ව සියට සියක් ම විශ්වාස කරපු නිසා..
ඒ තොල් ආයේ නම් ත අතහරින්න ආශාවක් යුන්ගී ට නම් තිබ්බේ ම නෑහැ..

අවුරුදූ ගානකට පස්සේ ලැබුණ මේ දෙයින් ජීමින් හිටියේ යුන්ගී ගේ ලෝකේ ට සමවැදිලා....

.
.

:* ප්ප....!!

මේ වෙනකොටත් ඇරලා තිබ්බ දොර ලග හිටපු ටේ යි කුකී යි ඒක හඩින් කියනකොට තමයි ජීමිනුයි යි යුන්ගී ගැස්සිලා පිටිපස්ස බැලුවේ...

දැක්ක දේ නිසා ටේ ගේ ඇස් ඉබෙටම පිය උන...
මොකද ජීමින් හිටියේ බාත් රොබ් එක පිටින්... යුන්ගී ජීමින් ගේ තොල් කිස් කරන ගමන් වගේම ඒ දෙන්නා නොදැනුවත්වම යුන්ගී ගේ එක අතක් ජීමින් ගේ බාත් රොබ් එක ඇතුලට ගිහින් තිබ්බ...

කු යි ටේ යි හිටියෙත් හෝද මයින්ඩ් එකකින් නෙවෙයි නිසා.... තමන්ගේ අප්පලා දෙන්න ගැන ඒ දෙන්නගේ හිතේ හොඳ හේතුවක් නම් හිතුනේ නැහැ.. ....

••° Again °••.   TK // Completed//Where stories live. Discover now