part 2

579 99 14
                                    


උදේ නැගිට්ට ගමන් කරන්න හැමෝටම එක එක පුරුදු තියෙනවා.. උදාහණයක් විදිහට නැගිට්ට ගමන් 4න් එක ඔබන එක වගේ..

ඒත් ටේ ගේ නම් පුරුද්ද උනේ ඩයරි එකක් කියවන එක...
දම් පාටින් හැඩ ගැන්විලා තිබුණ ටිකක් පරණ තාලේ ඩයරි එකක්....
ටේ දැනන් හිටියේ නැහැ ඇයි එයා මේක කියවන්නේ කියලවත්...
ඒත් ඒකෙන් එයාට ලොකු සහනයක් දැනුනා...මේ ඩයරි එක හම්බවෙලා දැනට අවුරුදු 14 උනත් අදටත් ඒ පොත පලවෙනි පාර කියවන හැඟීමෙන් ම කියෙව්ව...

ඒක පාරට රූම් එකේ දොර ඇරෙන සද්දෙත් එක්ක... ගැස්සුණ ටේ අප්ප දකින්න කාලින් ඩයරි එක ලාච්චුවට දාලා වැහුවේ.... අප්පගෙන් පොත හංගන්න උනත්... එයාව ත් දැනගෙන හිටියේ නැහැ ඇයි එයා එහෙම කරේ කියන්න...

පුතා ඔයා රෙඩි ද...?

ටේ .. මගේ මැණික ට දැන් අවුරුදු 20 ක්..
එය යුනි යන පළවෙනි දවස...
එය ආසම ස්ට්‍රෝබෙරි මිල්ක්ෂෙක් එකත් අතේ තියාගෙන රූම් එකට ආවේ එයා ලෑස්ති ද කියල බලන්න උනත්...

මම මොහොතකට ගල් ගැහුනා...
ලා දුඹුරු පාට ඒ ඇස් තියුණු බෑල්මකින් මන් දිහා බලන් හිටියේ... මැරුණ කෙනෙක්  ට පන අවිල්ලද කියල හැඟීමක් මට ඇති කරද්දි...
හිතේ ඇති උන තිගැස්ම යටපත් කරගෙන
හිනාවෙලා එය ලඟට යනකොට.. ආයෙත් මගේ හුරතල් ටේ ගේ හිනාව එයාගේ මූණට ආවා...

ඒත් මෙතන ඇත්තටම උනේ නම්..
ඩයරි එක දකී කියන බයට හොර බැල්මක් දාගෙන හිටියට අප්ප ගෙන් ශේප් වෙන්න එයාගේ බොක්සි ස්මයිල් එක දාලා හිනා වුණා එක..

Few minutes later....

ටේ ටේ අපි ආවා.. ඔයාට යුනි යන්න හිතක් එහෙම නැද්ද...?
මොකෝ කල්පනාව අද යුනි එකේ ඉන්න ඔක්කොම කෙල්ලෝ ටික ට්‍රයි කරලා බලන්න ද..

අහ්
අනේ.. අප්ප මන් දැක්කෙ නැහැ..
හවස එන්න ඕනි නැහැ ...මට එන්න පුළුවන්.. ආප්ප ට ආර්ට් ගැලරි එකේ වැඩ වගයකුත් තියෙනවා කිව්වා නේ...
අනික...
ආප්ප හිතන් ඉන්නේ මං නළුවෙක් කියල ද.. ඔක්කොම කෙල්ලෝ මට කැමැති වෙන්න...😒

ඔව් .. ඉතින්.. අකමැති උනොත් තමයි මන් පුදුම වෙන්නේ...🙄

මොකක්ද ආප්ප කිවේ..

••° Again °••.   TK // Completed//Where stories live. Discover now