part 5

390 79 14
                                    

මට වෙන කරන්නම දෙයක් නැහැ.......
ජින් හයුන් ගෙන් මේකට උදව් ගන්නවා ඇරෙන්න මට වෙන කරන්න දෙයක් නැහැ..
ඒත් හයුන් මට උදව් කරයි ද...?



ජින්.. හයුන්....

මං උදව් බලාපොරොත්තු වෙන් ආට් රූම් එකට ගියත් හිටියේ නම්.. ජින් හයුන් නෙවෙයි...

Pet... ඔයා ..
කොහේ හරි යන්න ද...?

මගේ කටහඩ ට කු කරකර හිටපු වැඩෙන් ඈත් වෙලා මගේ දිහා බලලා හිනා වුණා..

ඔයා හොයන කෙනා නම් මෙහෙ නැහැ.. හයුන් අද ගෙදර...?

මං හොයන කෙනා .. ඔයා කොහොමද දන්නේ කු..?

මං හිතන්නේ ඔයා මට අලුත් නමක් දාලා වගේ ...!!
මං කියපු දේ ඇහුනේ නැහැ වගේ..
මං කියන නම අල්ලගෙන ප්‍රශ්නේ මග හැරියා.....

ඔයා ආසයි එකට එහෙම නේද my pet..!

My...?

කු එහෙම කියල.. එහා පැත්තේ හිටපු ටේ ව උස්සලා ඔඩොක්කුවට ගත්තා...
වෙච්ච දේ හිත ගන්න බැරුව හිටිය ටේ ටත් වැඩිය මේ වෙලේ කු මදක් පුදුම වෙලා හිටියා..

මොකද ටේ ව ඔඩොක්කුවට ගත්තා ත් එයා ටේ ගේ ඔඩොක්කුවේ හිටිය නම් වගේ හැගීමක් එයාට ආවා..
ටේ ගේ මූණ දිහා බලාගෙන තාමත් හිතුවේ තමන් කවුරුත් ඉස්සරහවත් ඔලුව නමන්නේ නැති උනත් ඒ ඇස් ඉස්සරහ ඇයි  එයාට මෙහෙම දැනෙන්නේ කියල..
ඇයි දුර්වල වෙන්නේ...? ඇයි?

තව කොච්චර වෙලා මන් දිහා බලන් ඉන්නවා ද... ම්ම්..

මම.. මේ ..
ම්ම්ම්....ටේ...

ටේ කුකී ගේ තොල් අල්ලා ගත්තා ත් ඒ සැනින් කු කියපු කතාව නිසා ටේ තොල් අතහෑරිය ..
මොකද කු ටේ ගේ නම දන්නේ නැහැ කියන්න.. ටේ දැනන් හිටියා...
ඒත්.. දෑන්..

කු මෝකක්ද ඔයා.. කිව්වේ..

මං මොකක් ...මන් මොකුත් කිව්වේ නැහැ bear..

හම්ම්ම්...

ටේ මොකුත් නොකියා ආයේත් කු ගේ තොල් අල්ලා ගත්තා ත් කු නම් හිටියේ ලොකු වැඩක...
කු ගේ අත හිමීට ටේ ගේ ශර්ට් එක අස්සෙන් යනකොට  ටේ ගැස්සුණා..

කු.. අපි යුනි එකේ ඉන්නේ මොකද මේ..!

ටේ ටිකක් සැරෙන් කියන කොට නම් කුකී ගේ මූණ තිබ්බ හිනාව අතුරුදහන් උන...

••° Again °••.   TK // Completed//Where stories live. Discover now