part 6

381 70 16
                                    

දණහිස ගාවට දිගු උන බැගි ටි එකක් විතරක් ඇදගෙන හිටපු යූරා..
තාලෙට අඩිය තියන ගමන් ඇවිත් කුකී ගේ බෙල්ල වටේ ඉඳන් පහලට හිමීට රටා අදින්න ගත්තා...

: මොනවද ඕනේ..?
යූරා කරන දේ ගැන කිසිම ගානක් නැතුව එයා දිහා බලන්නෙවත් නැතුව කුකී ඇහුවා..

* ඔයා එහෙනම් එයාව පාවිච්චි කරනවා ...

: මොකක් ... කාවද...?

* ඒත් bear..!

මේ පාර නම් යුරා ට දෙලෝ සිහි වෙන්න ගත්තේ.. කුකී යුරගේ බෙල්ලෙන් අල්ලගෙන බිත්තියට හේත්තු කරාම..

තමුසේ.. !!
මන් කියලා තියෙනවා මගේ පර්සනල් ජිවිතේ ට ඇගිලි ගහන්න එපා කියල..
රෑට මන් ළග හිටියහම ඇති.. සීමාව පයින්න හදන්න එපා..
මට ආයේ කියන්න තියන්නත් එපා..

මගේ bear ට මොනවා හරී වෙල තිබ්බොත්...
මතක් තියා ගන්නවා..  මන් පන පිටින් මරන්නේ...

යක්ෂවේශ වෙලා හිටපු කුකී එහෙම කියල රූම් එකෙන් එලියට ආවත් එක්කම
හුස්ම හිරවෙන්න ඔන්න මෙන්න තිබ්බ
යූරා එහෙම ම බිම ඉඳ ගත්තේ කුකී ගේ අත් වලට පොඩි වෙලා තියෙන  බෙල්ලත් අල්ලගෙන..

ඒත් මේ වෙලාවේ යූරා ගේ මුණේ නම් තිබ්බේ හිනාවක්...

එහෙනම් කුකී ඔයා දන්නේ නැහැ..
ටේ කියන්නේ ඔයාගෙ bear කියල..
හහ්...
අපි බලමු..

ආදරයෙන් අන්ද උනහම ගොඩක් දේවල් වෙනස් වෙනවා.. රාගය කියන දේට වර්තමානේ බොහෝ දෙනෙක් පාවිච්චි කරන්නේ ආදරය කියන වචනේ..
රාගය කියන්නේ ත් ආදරේ කියන දෙයට අයිති එක දෙයක්.. ආදරයේ එක කොටසක්...
රාගයයි ආදරයයි අතරේ වෙනස හොයා ගන්න බැරි ගොඩක් මිනිස්සු ආදරය ඉස්සර හරි අසරණයි....

ආශාවට ඇබ්බහි උනහම
ඒක නොලැබෙන කොට ආදරය කියන හදවතට ඒකට  යන්න දෙන්න පුලවන් උනාට..
ආශාව පමණක් තියෙන තැන.. නොලබෙනකොට යන්න දෙන්න බැහැ...
හොදින් හෝ නරකින් ආශව ඉෂ්ට කර ගන්නවා...
ඒත් එයාලා තේරුම් නොගන්න එකම දේ වෙන්නේ... තමන්ගේ ආශාව වෙනුවෙන් තමන්වම පිනවන එකට තමයි ආශාව කියන්නේ කියල.....

යුරා එහෙම හිත හිත ඉන්නකොට
මේ විකාර හින්දා එපා උන කුකී ගියේ එයාගේ සැනසීම හොයාගෙන...
Bear...
ඔව් bear තමයි එයාගේ ආදරේ..
කුකී එක තාම තේරුම් ගන්න ගමන් හිටියත් එක තමයි ඇත්ත..
සමහර විට ඒ දෙය ආදරය කියල එයා ට තේරුම් ගන්න පුළුවන් උනා නම්..

••° Again °••.   TK // Completed//Where stories live. Discover now