01.

310 39 5
                                    

🐯:-tae
🐥:- jimin
🐭:- Jennie
🐰:- kook
🐨:-joon
🐷:-jin
🐱:-yoongi
🦄:-hobi

_______________________________________

හුරුබුහුටි කොල්ලෙක් තමන්ගෙ පේෂන්ට්ගෙ ෆයිල් එකක් චෙක් කර කර ඉන්නවා.නෑනෑ එයා තාම ඩොක්ටර් කෙනෙක් නෙවෙයි.ට්‍රේනින් නිසා සතියෙ සිකුරාදාව කොලේජ් එකෙන් වෙන් කරලා තියෙන්නේ.ඒ නිසා එයාලා ඉන්න ඕනි හොස්පිටල් එකේ.හරි අපි කතාවට යමු😌

එහෙම ඉද්දි එතනට ඇවිත් පැන්නෙ එයාගෙ අතිජාත මිත්‍රයෝ දෙන්නා

"යා...ටේ ඇයි අපිව දාලා ආවෙ.මං කිව්වනෙ ඉන්න කියලා..."
🐯හරි හරි චිම්...මට ටිකක් අමතක වූනා
🐥අමතක වුනා තමයි
"හා හා මේ ආයෙත් රණ්ඩු වෙන්නද යන්නෙ.ටේ කිව්වනෙ අමතක වුනා කියලා ඉතින් අතෑරලා දාන්න"
🐥ඔයත් හැමදාම මෙයාගෙ පැත්තෙනෙ මගෙ පැත්තෙ කවුරුත් නෑ..හුස්ම
🐯 අනේ මගෙ පිස්සු කොට තාරාවෝ එහෙම නෑ අනේ.කියන්නකො නිනි
🐭ඒකනෙ මෝඩයො
🐥හාකො එහෙනම්.මේ යමුද කන්න
🐭🐯හා හා යමු

Time passed~

Tringg...tringg(phone ringing)

🐭හෙලෝ....ආහ් කියන්න ඔප්පා....මේ දැන්......ඒත් දැන් බෑනෙ........හරි ඔප්පා

🐯මොකෝ මූන එල්ලන්
🐭ඔප්පා එන්න කියනවා ටේයා
🐥ඒත් දැන් කොහොමද යන්නෙ
🐭සොරි ගායිස් මට යන්න වෙනවා
🐯🐥පරිස්සමින් යන්න නිනි










At home

🐭ඔප්පාආආආආආආ......ඔප්පාආආආආආආ

🐰උඩට එන්න ජෙනී
🐭හරිඉඉ

°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°
🐭ඇයි ඔප්පා මට කතා කලේ

𝐇𝐈𝐒 𝐌𝐀𝐅𝐈𝐀 𝐊𝐈𝐍𝐆 || ƚαҽƙσσƙ ||Where stories live. Discover now