10.(M)🔞

275 31 5
                                    

SMUT WARNING!!!

PLEASE SKIP THIS IF YOU ARE UNCOMFORTABLE!!!

__________________________________

ටේහ්‍යොන්ග් හිටියෙ ටවල් එක පිටින් කණ්ණාඩිය ඉස්සරහ හිටගෙන.හිමින් කොන්ඩෙ පිහිදන ගමන් කණ්ණාඩියෙන් ම තාමත් දොර ලග හිටින් ඉන්න ජන්කුක් දිහා බලපු ටේහ්‍යොන්ග් ඇස් වලින් ඉගි කලේ ලගට එන්න කියලා.ජන්කුක් හිමින් ටේහ්‍යොන්ග් ලගටම ඇවිත් හීනි ඉනවටේ තමන්ගෙ අත් ඔතමින් බැක් හග් කලේ තමන්ගෙ නිකට ටේහ්‍යොන්ගෙ උරහිසේ තියාගන්න ගමන්.

ඒ දරදඩු අත් හෙමින් සැරේ ටේහ්‍යොන්ගෙ බඩ දිගේ උඩට ගිහින් පපුව ලගින් නතර වුනේ දුඹුරු පැහැති සාමාජිකයො දෙන්නව තමන්ගෙ අතැගිලි වලට හිර කරගන්න ගමන්.ඒත් ජන්කුක්ගෙ ඇස් නතර වෙලා තිබ්බෙ ඒ නිකැලැල් බෙල්ලෙ.තෙත කොණ්ඩෙන් වැටෙන වතුර බිංදුවක් හිමින් සීරුවේ බෙල්ල දිගේ පහලට ගලන් ගියේ හරියට ජන්කුක්ට සම්ච්චල් කරන්න වගේ.ජන්කුක්ට නොදැනිම ජන්කුක් ටේහ්‍යොන්ගෙ බෙල්ල ලගට ලංවෙලා තිබුනා.හිමින් සැරේ පහලට ගලන් වතුර බිංදුව උඩින් තොල් තිබ්බ ජන්කුක් ඒ වතුර බිංදුව උරා බිව්වෙ තමන්ගෙ පිපාසය සංසිඳුවා ගන්න වගේ.එතනින් නොනැවතුනු ඒ තොල් දිගටම තමන්ගෙ ගෙල,උරහිස දිගේ ගමන් කරද්දී ටේහ්‍යොන්ගෙ මුවින් සිහින් කෙදිරිලි පිටවෙන්න ගත්තෙ ජන්කුක්ගෙ හැගීම් ටික ටික අවුස්සන ගමන්.තමන්ගෙ පැත්තට ටේහ්‍යොන්ග්ව හරවගත්තු ජන්කුක් රෝස තොල් උඩින් තමන්ගෙ තොල් තියලා සිපගන්න ගත්තා.සියුම් ආදරණීය හාදුවක්...ඒත් ටික ටික උණුසුම් වෙන හාදුවත් එක්ක දෙන්නගෙ හැගීමුත් ටිකෙන් ටික ඇවිස්සෙන්න ගත්තා.

මෙච්චර වෙලා පායලා තිබ්බ ඉරත් අදුරු වලා වලින් වහගන්නකොට අහස ගුගුරා පුංචි පුංචි පිනි බිංදු පොලොව ස්පර්ශ කරන්න ගත්තෙ මේ ආදරණීය මොහොතට උදව් කරන්න වගේ.අදුරු පරිසරයත් සීතල කාලගුණයත් නිසා හැගීම් උත්සන්න වුනු කුරුළු ජෝඩුව මේ අපූරු සන්ධ්‍යාවේ රමණීය ලෙස රාගයෙන් වෙලෙන්නට ගත්තෙ අදුරු වලා සාක්ෂි බවට පත් කරමින්.....





AT NIGHT 9.30 PM 🌃

ම්හ්...

ජන්කුක්ට ගුලි වෙලා නිදන් හිටපු ටේහ්‍යොන්ග්ට ඇහැරුනේ ලොකු වේදනාවක් එක්ක.ඇග නිකන් පැරලයිස් වෙලා වගේ ටේහ්‍යොන්ග්ට දැනුනේ.ජන්කුකාගෙ දස්සකම් තමයි ඉතින්😌.කොහොමහරි හිමින් තමන්ව ඔතන් ඉන්න ජන්කුක්ගෙ අඩු කෑලි ටික ගලවන් නැගිටින්න ගියත් එකපාරටම ආයෙත් ඇදට වැටුනෙ කොන්දෙන් ආපු වේදනාවට.නැගිට්ට වෙලේ ඉදන් තමන්ව නිකන් මොකකට හරි ප්ලග් වෙලා කියලා දැනුනත් ඒක එච්චර ගනන් නොගත්තත් දැන් තමයි තේරුනේ ප්ලග් වෙලා ඉන්නෙ මොකටද කියලා.ඔව්🙂...තාමත් අඩක් ප්‍රාණවත් වෙලා තියෙන ජන්කුක්ගෙ සාමාජිකයා හිටියෙ ටේහ්‍යොන්ග් තුල.මූනෙ ඉදලා මුලු ඇගම චෙරි ගෙඩියක් වගේ රතු පාට වුනේ ඒක තේරුම් ගිහින්.හිමින් ඇගිලි තුඩු වලින් තමන් තුල ඉන්න ජන්කුක්ගෙ සාමාජිකයාව එලියට ගත්තෙ නින්දෙ ඉද්දිම ජන්කුක් ලාවට කෙදිරි ගාද්දි.

𝐇𝐈𝐒 𝐌𝐀𝐅𝐈𝐀 𝐊𝐈𝐍𝐆 || ƚαҽƙσσƙ ||Where stories live. Discover now