අන්යොන්හසෙයෝ චිංගු!!!!!!
🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗
සේරටම කලින්.....මේක Ff එකක් නෙවෙයි........
දෙවෙනියට......ඔව්....මේකත් BTS×ARMY කෙනෙක් විදිහට මම ලියන්නෙ.......💜️😌
මගේ පළවෙනිම වගේම දැනට අන්තිම .......දැනට හොදේ.....😁.....දැනට පළවෙනිම වගේම අන්තිම FF එක තමා Sister Of High7 කියන්නේ.......තවම Complete නෑ....
• ඒක BTS sinhala Ff එකක්......
• ඒක ලියන්න ගත්තේ මගේ Cousin නන්ගෙක් ගේ Request එකක්ට.....
• ඒක මම ලියන්නේ මගේ හොදම යාළුවාට......😌කොහොම හරි.......මේක මගේ තවත් එක උත්සහයක්......🤗
මම සාර්ථක නොවෙන්න පුලුවනි......
ඒත් මම උත්සාහයක් ගත්තා.......මේක ලියන්නේ මගේ ජීවිතේ වගේම මේක කියවන අයගෙන් ගොඩක් දෙනෙකුගේත් ජීවිතේ තරමක් හෝ දුරට වෙනස් කරපු තරු හතක ට..😌💜️😘🌟
කවදත් වගේ ARMY උන මම......
මේක ලියන්නේ උපහාරයක් විදිහට.....
අපේ හත්දින්නත් තරු වෙතට.......
කෙදිනකවත්......
ළගටම ගිහින්.....
ඒ අත් වලින් අල්ලගෙන......
කරන්නට නොහැකි විය හැකි....
ඇතැම් විට......
කරන්නටද හැකි විය හැකි.....
නිසදැසින් කරන.........
ස්තූතියයි.......මේ!!!!!!💜️💜️💜️💜️💜️ගොඩක් දිග නෑ......හත් දෙනාට හත් විදිහකට......චැපි හතකින්.....ස්තූති කිරීම් හතක්.......🤗💜️🤗
ඒනම් කියවන්න......හිත ටිකක් හරි නිවාගන්න ARMY කෙනෙක් විදිහට......ආදරෙයි හැමෝටම!!!!
Boranghe ARMY 💜️
saranghe💜️
YOU ARE READING
හත්දින්නත් තරු වෙත...🤩💜️🌟
Fanfictionසුවහසක් ARMY හදවත් වලට කතා කළ.....💜️ ආදරණීය හත්දින්නත් තරු වෙත...🌟 නිසදැසින් කරන......😌 උපහාරයයි මේ.....🤗 ජීවිතේ හැමෝටම දකින්න බැරි මායාවක්.....😌 සමහරුන් ට නොතේරෙන බැදීමක්....🤗 දහස් ගණනක ගේ ජීවිතේ තරු මාවතට රැගෙන ගිය......😘 ඒ හත්දින්නත් තරු ව...