ලොකූ වෙත....❤️

18 5 4
                                    

BTS×ARMY අපි හැමොගෙම ලොකූ ඔහුයි......ධෛර්යමත් , වගකීම් සහගත,විනෝදමත් වූ ඔබ.... ARMY ලාගේ ආදරණීය WWH....සොක්ජින් නොහොත් ජින් ඔප්පා වෙත ලියමි..❤️💜️

💜️❤️💜️❤️💜️❤️💜️❤️💜️❤️💜️❤️💜️❤️

මවකගේ සිත සැනසවූ....
ලොවකට භිමානයක් වූ.....
කදුලු හසරැල්ලක් කළා වූ......
ඔබ නමින් අපේ.......
ලොකූ.........❤️

විටෙක මවක් ලෙස.......
විටෙක ගෘහ මූලිකයෙකු ලෙස.....
විටෙක ශක්තියක් ලෙස.......
හත් තරුව වර්ධනය කළා වූ........
ඔබ නමින් ඔවුන්ගේ.......
ලොකූ.......❤️

ඔබ දුටුවද ඇතැම් අය......
දකින්නේ රුව පමණයි......
ඒ රුවට වසග වූ.......
අයවරුන් නම් බොහෝමයි.......
නොදකින්නේ කෙසේදැයි......
සිතූ කළ ඔබේ සොදුරු සිත......
නැත කීමට කිසිවක්.....
ඔබේ සිත දුටුවා වූ.......
මට......
සොදුරු සිතැති ලොකූ.....❤️

සැමට වැඩිමල් වූ ඔබ......
එකෙකුට ශක්තියකි.....
එකෙකුට මිත්‍රයෙකි......
එකෙකුට ගර්වයකි......
තුනකට නම් මවකි......
අපට හසරැල්ලකි.........
ලොකූ.........❤️

එලෙස වූ ඔබ.......
සැමටම එක ලෙසින්.....
කියාදුන්නේ හොදම දේ නිතරින්.....
සිහින හබායමින්......
'ඔබ - ඔබ වන්න' යන මැයින්........
කීවා අපට නිතැතින්.......
ලොකූ........❤️

එසේ කී ඔබ.......
මගේ හදවත තුළ.......
හොදම ගුරුවරයා ය.......
හොදම සිනහවයි......
හොදම විනීතවත් කෙනායි....
ලස්සනම සිතැත්තායි.......
සිහින කුමරායි.......
සිත නිවන්නායි.......
ARMY වූ අපට ආඩම්බරයි.......

මිලියන ගණනක් ARMY ලාගේ......
ප්‍රීති ඝෝෂා මැද්දේ.......
සතුටින් ගී ගයන්නේ.......
සිත් සතුටු කරන්නේ.......
කටුක මතක මකාදමමින් නොවේද?
ලොකූ......

තමා ගැන නොවේ.......
සැමවිට නිතර සිතුවේ.......
පුංචි ඈයොන්ගේ.......
මවක් ලෙසිනේ.......
සිනහවක් ලෙසිනේ.......
නිතර ඔබ සිතුවේ....නොවේද?
ලොකූ........

නායක කම් නොවේ.......
ඔබට වැදගත් වූයේ.......
සැමගේ වගකීම් දරමින්.......
හැම දේ සොයා බලමින්.......
ආරක්ෂකයා වීමට නොවේද?
ලොකූ........

එලෙස වූ ඔබ......
මට හසරැල්ලක්......
සොදුරු මතකයක්......
සිතට ආරක්ෂාවක් .......
ලොකූ.......❤️

විටෙක ඔබ මට හසරැල්ලකි......
දුක අමතක් කරවූ......
එහෙත් කිසිදා එකට විහිළු නොකෙරූ.....
සිනහවන්නට ප්‍රාර්ථනා කරමි......
මට හසරැලි කැදවූ ඔබ සමග......💜️

විටෙක ඔබ මට සොදුරු මතකයකි......
අදුරු මතක අභිබවා ඉදිරියට ආ......
එහෙත් කිසිදා එකට කාලය ගත නොකළ
කාලය ගත කිරීමට ප්‍රාර්ථනා කරමි......
මට සොදුරු මතක දෙන ඔබ සමග..💟

විටෙක ඔබ මට ආරක්ෂකයෙකි......
හොද මග පමණක් පෙන්වා දුන්.......
එහෙත් කිසිදා එකට ගමන් කර නැති......
එකට ගමන් කිරීමට ප්‍රාර්ථනා කරමි......
මට ආරක්ෂකයෙකු වූ ඔබ සමග.....💞

එලෙස වූවද.......
මව,පියා,යහළුවන් පමණයි......
ඕනෑම වෙලාවක ළග සිටින.......
හසරැලි ගෙන දුන් අය......
සොදුරු මතක......
ආරක්ෂා කරන්නන්.......

එබැවින් ලොකූ......
ප්‍රාර්ථනාවක් කරමි මා.......
මට හසරැලි කැදවූ ......
මට සොදුරු මතක දුන්.......
මා ආරක්ෂා කරන ඔවුන් සමග.......
ජීවත් වීමට තවත් කල් සුවින්......

එසේනම් ලොකූ......❤️😊
ඔබ කියා දුන් ලෙස ජීවත් වීමට අවසරයි
කියාදුන් සැමදේකටම ස්තූතියි!!!!🌟

ආදරණීය ජින් ඔප්පා....❤️💜️

සැබෑ ARMY කෙනෙක් විදිහට.....
ජීවිතේ තියන තුරාවට......
ආදරෙයි හැමදාම.....💜️

Written By,
MaashiJoonHope ✍

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

කතෘ අයිතිය සුරකින්න කියෝන ඈයොනි !!!!!

හත්දින්නත් තරු වෙත...🤩💜️🌟Where stories live. Discover now