ARMY අපි හැමෝගෙම පූශ්....නපුරුම නපුරු,ගල් හදවතක් තියන සීතල චරිතයක් කියලා පිටට පෙන්නන....ඒත් ලස්සන,සංවේදී,උණුසුම් හදවතක් තියන SUGA හෙවත් AgustD....ARMY ලාගේ ආදරණීය වූ.....යූන්ගි ඔප්පා වෙත ලියමි....🐱💜️
💜️🐱💜️🐱💜️🐱💜️🐱💜️🐱💜️🐱💜️🐱
සිහින් සිනහවකින් පමණයි ඔබ......
ඕනෑම දේකට දක්වනුයේ ප්‍රරතිචාර .....
නොදැන සිටියෙමි.......
නොදුටුවෙමි.......
මුළදී ම මා ද....
කිමද යැයි එලෙස ඔබ......කලක් යන විට මා හට.......
දැනුනා ඒ ඔබේ විදිහ යන වග......
නිතර සිතුවෙමි......
කල්පනා කළෙමි......
හේතුවක් ඇති බව.......
එලෙස සිටීමට ඔබට.......දිනක් ඇසුවෙමි මා......
ඔබේ ජීවිත කතාව.......
ඔබම ARMY වෙත පැවසූ.......
සවන් දුන්නෙමි......
මා ඔබේ ඔය....
සංවේදී හදවතට.......❤️සුරංගනා කතා පමණක් ඇසූ .......
ඒ මනෝලෝකයේ......
කුමක් කළේද අප......
මෙතරම් කල්......
එලෙස සිතුනේ මට පමණද.....?
ඔබේ දිවියේ ....
අනෙක් පස ඇසූ කල....ARMY වෙනුයෙන් නැගී සිටි ඔබ.....
නිහඩවම ආදරේ කලේ නොවෙද....
ඔබේම නොවූ ......
ඔබේම සොයුරු කැල වෙත.......
කිමද නොපෙන්වනුයේ......
ඒ මහමෙරක් තරම් වූ.....
සහෝදර ස්නේහය......
ඒ ඔබයි......
යූන්ගි ඔප්පා......💜️ආරම්භයේදී...... 🌟
විටෙක සොයුරෙක් ලෙස.....
පියෙකු ලෙස.......
මිතුරෙකු ලෙස.......
හත්දින්නත් තරු ලෙස......
රැගෙන යාමට ඉදිරියට......
සොයුරු කැල.......
වෙහෙසුනා ඔබ වෙහෙසුනා.......ඒ යන ගමනේදී......🌟
ගලන ගගකට මෙන් ආ බාදා.....
සියල්ල ඉවසමින්....
උත්සහය අත් නොහැර......
උපරිමේ දෙමින්......
හත්දින්නත් තරු ලෙස......
ඉදිරියටම යාමට.....
සොයුරු කැල සමග.......
කැපවුනා ඔබ කැපවුනා.......කතරකට වැහි වැටෙන සේ......
ලැබෙන ප්‍රශංසා අතරින් .......
ජය මාවතේ ඉදිරියටම......
පැමිණි ඒ.......
අද ලොවක් බබළවන......
අද ලොවක් ජයගත්......
අද ලොවක් සනසවන.....
හත්දින්නත් තරුවේ.....
එක් තරුවක් වූ ඔබ.....
යූන්ගි ඔප්පා.....💜️සංවේදී වූ.......
උණුසුම් වූ......
ඔබේ ඔය ලස්සන හදවත.....
කිමද සැගවූයේ අපට......
ඇසූ කළ මම ඔබෙන්.....
සිදු වූයේ මටමයි......
පිළිතුරු සොයාගැනීමට....
කිමද යත් මගේ ළග.....
පිළිතුරු දීමට ඔබ නොමැත......
යූන්ගි ඔප්පා.....💜️මා සෙව්වා.....සොයාගත්තා.....
'සුගා' ව නොව......
'යූන්ගි' ව........
බාදා මැද්දෙන්....
රැකගැනීමට තම සොයුරු කැළ......
නපුරෙකු වූවා ඔබ......
සීතල වූවා ඔබ......
ඝන හදවතක් සමග.......
හත්දින්නත් තරුවේ......
ආලෝකය හීන කිරීමට ආ.....
කුරිරු බලවේග වෙත.......නමුත් ඒ ලස්සන හදවතට......
නොහැකි වූවා යටපත් කිරීමට......
සීතලෙන් ඒ උණුහුම......
පරාජය වූයේ සීතල......
උණුහුම බෙදුවා මුළු ලොවකට.....
එදා......
දුටු කළ ඔබේ නෙතගේ.....
ප්‍රථම වරට කදුලු කැට.....
ARMY අපි හැමෝටම......
දැනුනා ඒ උණුහුම.......
යූන්ගි ඔප්පා ......💜️ඔබ කියාදුන්නා......
ඔබ පෙන්වාදුන්නා.......
'ඔබ ,ඔබම විය යුතුයි' යන වග......
'වෙහෙසෙන්න එපා.....
හීනයක් නොමැතිනම්......
දුවන එක නිශ්ඵලයි......
අරමුණක් නොමැතිනම්....'
ඉගැන්වූවාට එලෙසට......
ආදරෙයි යූන්ගි ඔප්පා......💜️මට මගේ දිවියේ.......
සංවේදීම වූ ලස්සන හදවතක් ඇති...
මට උණුහුම සොයාගැනීමට......
අපහසුම වූ......
ඒ අපූරු මනුෂ්‍යයා ඔබයි......
සොබාදහමේ......
තවත් එක් සුන්දර නිමැවුමක් වූ.....
ඔබ........
මගේ දිවියට ආලෝකයක් වූ......
හත්දින්නත් තරුවේ ......
සංවේදී ම තාරකාවයි......එලෙස වූ ඔබ......
මට මිතුරෙකු වූවාට......
දේශකයෙකු වූවාට......
ආදරය පෙන්වූවාට.....
උණුහුම බෙදා දුන්නාට......
"විශ්වාසය"......
යනු කුමක්දැයි......
පෙන්වා දුන්නාට.....
ප්‍රාර්ථනා කරමි මං......
තවත් කල් වැජඹෙන ලෙසින්.....එසේනම්.....
සංවේදී හදවතක් ඇති ඔබට......
කියාදුන් හැමදේටම.....
මේ මගෙන් ස්තූතිය.....!!!!!🌟💜️😊ආදරණීය යූන්ගි ඔප්පා .....🐱💜️
සැබෑ ARMY කෙනෙක් විදිහට.....
ජීවිතේ තියන තුරාවට ......
ආදරෙයි හැමදාම .......💜️Written By,
MaashiJoonHope ✍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
කතෘ අයිතිය සුරකින්න කියෝන ඈයොනි !!!!!
YOU ARE READING
හත්දින්නත් තරු වෙත...🤩💜️🌟
Fanficසුවහසක් ARMY හදවත් වලට කතා කළ.....💜️ ආදරණීය හත්දින්නත් තරු වෙත...🌟 නිසදැසින් කරන......😌 උපහාරයයි මේ.....🤗 ජීවිතේ හැමෝටම දකින්න බැරි මායාවක්.....😌 සමහරුන් ට නොතේරෙන බැදීමක්....🤗 දහස් ගණනක ගේ ජීවිතේ තරු මාවතට රැගෙන ගිය......😘 ඒ හත්දින්නත් තරු ව...