සොදුරු සිතැත්තෙකු වෙත.....🐥

11 7 5
                                    

ARMY හැමෝගෙම චබී හුරතල් බෝල කැටේ......😂(හිනත් යනවා අයියෝ ඕතරී ට....) BTS ලා අතරේ ආදරණීයම වූත් ආදරණීය වූ හදවතක් ඇති ජිමින් ඔප්පා වෙත ලියමි....🐥💜️

💜️🐥💜️🐥💜️🐥💜️🐥💜️🐥💜️🐥💜🐥

අඩන්නට තරම් වූ......
සිත් වේදනාවන්......
කඩාවැටීම්.....
රිදුම් දෙන මතක....😔
දහසකුත් දෙනාගේ.....
ජීවිතේ.....
සිදුවන්නට ඇති.....
එලෙසම මගෙත්.....
ජීවිතය කටුකයි.....
පෙනෙන සේ අනුන් හට .....😒
නැත සොදුරු එතරම්ම......
මගේ වුවද.....
ජීවිතය........😥🤗

එසේ විදවන අයට.....
වාසනාවක් නැතිද.....?
කවුරුන්ද පවසන්නේ.....?
කොතැනකද.....
එලෙස සදහන් වන්නේ....?
අවාසනාවන්ත බව......
කටුක ජීවිත සහිත.......
මිනිසුන් මෙලොව සිටින.....

බහුතරේ විය හැකී......
සිතන අය......
'මා අවාසනාවන්තයි'.....
යැයි කියා......
නමුත් ඒ අතරේ ARMY වූ අප.....
නැත සිතන්නට එලෙස.....
අවශ්‍යතාවක්......

කුමටදෝ එලෙසට......
ARMY වූ අප......💜️✨️
ඔබ.....මම......
අපේ සැනසීම.....
හත්දින්නත් තරුවේ.....🤗
එක් තරුවක් ලෙස.....
දිදුලන විටදී......
'මා අවාසනාවන්තයි'.....
යැයි සිතන්නේ......
ඕනෑම විටකදී.....
සැනසුනේ කොතැනකද....
ARMY වූ අප......
ඔහු අභියස නොවෙද......
ඔව් ඒ ඔහුයි.......
ජිමින් ඔප්පා.... 🐥💜️

සුන්දර ශිල්ලාවේ.....
චෙරි මල් ගස් අතරේ......
කුමරෙකු නම් ඔහු.....
කවුරුත් හීන මවන්නේ......
කුමරිය වීමටයි......
ඔහුගේ.....
සකුරා ගස් අතරේ ඉපදුණු.....
නමුත් මා වැන්නවවුන් ද.....
නැතිවාම නොවේ......
ඒ සොදුරු හදවතේ.....
සතුට,සිනහව දැක....
සිත සනසගන්නා වූ......🤗🌟

සොයුරු කැළ ප්‍රථම කරගත්.....
ඔබ ආදරණීය‍යි......❤️
ඕනෑම කෙනෙකු වෙත.....
ගරු කරන්නට නොපැකිලෙන......
ඔබ ගෞරවණීයයි......🤗
ARMY සනසන ඔබ.....
ඒ අහිංසක ARMY හදවත් තුළ...
ඔබ අමරණීයයි.....💜️

සතුට සොයා ගිය.......
දහසකුත් දෙනා මැද......
වේදිකාවක් මත.....
සොදුරු සිතැත්තෙකු.....
දිදුළමින් ඉදියා......
සත් සොයුරන් මැද.....
එක් සොයුරෙකු වූ ඔබ.....
හත්දින්නත් තරුවේ .....
එක් තරුවකි.....
ජිමින් ඔප්පා....🐥💜️✨️

හත් තරුවේ සැමට.....
ඔබ නොමැතිව......
කිසිදු පළක් නැත......
සොයුරෙකි......
මිතුරෙකි......
විශ්වාසවන්තයෙකි.....
ඔබ විටෙක.....
එකෙකුට.....
ආත්මීය සහකරුවෙකි.....
ඒ තරම්ම වූ බැදීමකි.....💜️🤗

සංවේදී ම අවස්ථා වල.......
ඇතම් විට ඔබේ සොයුරන්....
හැඩූ කදුලින්......
සතුටත්.....
දුකත්.....
හැගීම් සියල්ලත්....
ARMY වෙත කියන්නේ.....
අප ඔබේ.....
හොදම යහළුවන්.....
නිසාමද....
දනිමි එසේ නොව......
මිතුදමට අධික......
බැදීමක්.....
ඔබ හා අප අතර ඇති බව.....💜️🤗😭

ඉතිම් ඒ ඔබේ.....
සය සොයුරන්ගේ......
කදුලු පිස දමන ඔබ......
ARMY අප සැමගේ.....
සුරදූතයා වේ.....🧚💜️
මා මෙලොව දුටු......
හොදම.....

එසේනම්.....
පිරිසිදු සොදුරු සිතැත්තානෙනි.....
අවසරයි සමුගන්න....
ඔබෙන්.....
සොදුරු සිතින්....
කියාදුන් සැම දේටම....
සිය දහස් වාරයක්.....
ස්තූතියි......!!!! 🌟

ආදරණීය ජිමින් ඔප්පා .....🐥💜️

සැබෑ ARMY කෙනෙක් විදිහට.....
ජීවිතේ තියන තුරාවට ......
ආදරෙයි හැමදාම .......💜️

Written By,
MaashiJoonHope ✍

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

කතෘ අයිතිය සුරකින්න කියෝන ඈයොනි !!!

හත්දින්නත් තරු වෙත...🤩💜️🌟Where stories live. Discover now