BTS ලගේ වගේම, ARMY අපි හැමෝගෙම නායකයා ඔහුයි......ආදර්ශමත්,ශක්තිමත්, ධෛර්යමත් වූ ARMY ලාගේ ආදරණීය RM නොහොත් නම්ජූන් ඔප්පා වෙත ලියමි.....🤗😘💜️
🐨💜️🐨💜️🐨💜️🐨💜️🐨💜️🐨💜️🐨💜️
මවකට එක් පුතෙකු වූ.......
පියෙකුට ශක්තියක් වූ.......
රටකට සම්පතක් වූ.........
ලොවකට අභිමානයක් වූ.......
ඔබ........
මගේ කවුරුන්ද යැයි ඇසූ කළ.......
නැත එක් පිළිතුරක් දීමට මට........විටෙක පියෙක් ලෙස.......
විටෙක මිතුරෙක් ලෙස........
විටෙක සහෝදරයෙක් ලෙස.......
විටෙක නායකයෙකු ලෙස.........
ඔබ...........
හත්දින්නත් තරුව ආලෝකමත් කළ......
හත් තරුවේ විශාලම තරුවයි.......🌟විශිෂ්ඨත්වයේ විශිෂ්ඨයෙක් වූ........
බුද්ධිමතුන් අතරේ බුද්ධිමතෙක් වූ......
නායකයන් අතරේ සැබෑ නායකයෙක් වූ..
ලොවක් අභියස ගායකයෙක් වූ....
ඔබ........
මංමුළා වූ සොදුරු මිනිසුන්ට මග කියූ....
සොදුරු සිතැත්තෙකි.......🤗මෙලොව බිහි වූ කිසිදු මනුෂ්‍යයෙක්........
සර්වසම්පූර්ණ යැයි කිව නොහැකිය......
එසේ කියමන් ඇති ලොවක් තුළ.......
ජන්මය ලැබුවා වූ.......
ඔබ.......
මෙලොව සිටිනා එකම.....
සර්වසම්පූර්ණ පුද්ගලයෙකි.......🌞බොහෝ දේ කැප කර.......
සිහින පසුපස හබාගිය........
සිහින මරන්නට නොව......
සිහින මවන්නට කියාදුන්.........
ඔබ.......
අද වන විට හදවත් මිලියන ගණනක....
සිහින කුමරෙකි.....😘එලෙස වූ ඔබ.......💜️
මගේ හදවත තුළද.......
හත් තරුවෙන් එක් තරුවකි.........🌟
සොදුරු සිතැත්තෙකි ......🤗
සර්වසම්පූර්ණ පුද්ගලයෙකි .......🌞
සිහින කුමරෙකි......😘විටෙක ඔබ මට මිතුරෙකි......
සෑම විටම ශක්තියක් වූ......
එහෙත් කිසිදිනක දැක නැති.....
දකින්නට ප්‍රාර්ථනා කරමි......
මිතුරියක ලෙස මමත්......
මට මිතුරෙකු වූ ඔබ ව........💜️විටෙක ඔබ මට දේශකයෙකි......
සෑම විටම ආදර්ශයක් වූ.......
එහෙත් කිසිදා කතාබස් කර නැති......
කතාබස් කිරීමට ප්‍රාර්ථනා කරමි......
මනුෂ්‍යයෙක් වූ මමත්......
මට දේශකයෙකු වූ ඔබ සමග........💜️විටෙක ඔබ මට ගුරුවරයෙකි......
සෑම විටම හොද දේ කියාදුන්......
එහෙත් කිසිදා මා සිසුවෙකු වී නැති......
මා සිසුවියක වීමට ප්‍රාර්ථනා කරමි......
සිසුවියක් වූ මමත්......
මට ගුරුවරයෙකු වූ ඔබේ.....💜️විටෙක ඔබ මට ආදරවන්තයෙකි......
සෑම විටම ආදරය ලබා දුන්.......
එහෙත් කිසිදා ළං වී ඉද නැති......
ළගට ඒමට ප්‍රාර්ථනා කරමි.......
ආදරවන්තියක ලෙස මමත්......
මට ආදරවන්තයෙක් වූ ඔබේ.....💜️විටෙක ඔබ මට නායකයෙකි......
සෑම විටම මා ධෛර්යමත් කළ.....
එහෙත් කිසිදා අතට අත දී නැති.....
අතට අත දීමට ප්‍රාර්ථනා කරමි......
තවමත් වැඩෙන මමත්......
මට නායකයෙකු වූ ඔබට......💜️එලෙස වූ ඔබ......
මගේ ජීවිත තුළ.......
මිතුරෙකි......
දේශකයෙකි ......
ගුරුවරයෙකි......
ආදරවන්තයෙකි.......
නායකයෙකි.........තවත් කවුරුන් වීමටද ඔබ මගේ.....?
දෙමාපියන් හැර.....
සියල්ලෙක්ම ඔබ වී හමාරය......
එසේ වූ කල......
ජීවිතයම BANGTAN යැයි......
අදහස් නොවන බව......
කීවේ ඔබමයි.........එබැවින් ඔබ කියූ ලෙසම.....
මිතුරියක වී මිතුදම් පැතිරවීමට......
දේශකයෙකු වී යහපත කියාදීමට......
ගුරුවරයෙකු ලෙස ඉගැන්වීමට......
ආදරවන්තියක් ලෙස ආදරය පැතිරීමට...
නායකයෙකු වීමට ඉගෙනගැනීමට.......
පොරොන්දුවක් වෙමි මම.......එසේනම්.......
ඔබ කියා දුන් මග යෑමට අවසරයි......
මට සියල්ලෙක්ම වූ ඔබට ස්තූතියි!🌟ආදරණීය නම්ජූන් ඔප්පා🐨
සැබෑ ARMY කෙනෙක් විදිහට....
ජීවිතේ තියන තුරාවට......
ආදරෙයි හැමදාම.......💜️🐨😘Written By,
MaashiJoonHope ✍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
කතෘ අයිතිය සුරකින්න කියෝන ඈයොනි !!!!!
YOU ARE READING
හත්දින්නත් තරු වෙත...🤩💜️🌟
Фанфикසුවහසක් ARMY හදවත් වලට කතා කළ.....💜️ ආදරණීය හත්දින්නත් තරු වෙත...🌟 නිසදැසින් කරන......😌 උපහාරයයි මේ.....🤗 ජීවිතේ හැමෝටම දකින්න බැරි මායාවක්.....😌 සමහරුන් ට නොතේරෙන බැදීමක්....🤗 දහස් ගණනක ගේ ජීවිතේ තරු මාවතට රැගෙන ගිය......😘 ඒ හත්දින්නත් තරු ව...